header logo
Vallibel FD
Valible Le

සයුරෙන් එතෙර

රාජතාන්ත්‍රික සබඳතා නොමැති රටවල නියමුවන්ට ඊශ්‍රායල ගුවන් ගමන් තහනම් වෙන ලකුණු

රාජතාන්ත්‍රික සබඳතා නොමැති රටවල නියමුවන්ට ඊශ්‍රායල ගුවන් ගමන් තහනම් වෙන ලකුණු

ඩුබායි රාජ්‍යයට අයත් ‘flydubai’ ගුවන් සේවයට සම්බන්ධ වීමටත් පෙර සිටම, ඊශ්‍රායලයේ 'බෙන්-ගුරියන්' ගුවන්තොටුපළ වෙත ගමන් ගත් ගුවන් යානයක් අනතුරට ලක් කිරීමේ සැලසුමක් තමා සතුව තිබූ බව, එම ගුවන් යානය පැහැර ගැනීමට තැත් කළ සහායක ගුවන් නියමුවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විමර්ශකයන් හමුවේ පිළිගෙන තිබේ.

UN අනතුරු ඇඟවීම් නොතකා මැලේසියාවෙන් මියන්මාරයට සරණාගතයින් පිටුවහල් කෙරේ

UN අනතුරු ඇඟවීම් නොතකා මැලේසියාවෙන් මියන්මාරයට සරණාගතයින් පිටුවහල් කෙරේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ මානව හිමිකම් සංවිධානවල දැඩි විරෝධය හා අනතුරු ඇඟවීම් නොතකා, මැලේසියාව විසින් මියන්මාර සරණාගතයින් සහ සංක්‍රමණිකයින් 1,500කට ආසන්න පිරිසක් යුද ගැටුම් පවතින ඔවුන්ගේ මව්බිර වෙත යවා තිබේ.

දිල්ලි විරෝධතාව අතරතුර පොලීසියෙන් මාධ්‍යවේදිනියන්ට ලිංගික හිරිහැර කළ බවට චෝදනාවක්

දිල්ලි විරෝධතාව අතරතුර පොලීසියෙන් මාධ්‍යවේදිනියන්ට ලිංගික හිරිහැර කළ බවට චෝදනාවක්

ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර් මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් නව දිල්ලි අගනුවර පැවැති විරෝධතාව අතරතුරදී, පොලිස් නිලධාරීන්ගෙන් තමාට ලිංගික හිරිහැර සිදු වූ බව මාධ්‍යවේදිනියන් තිදෙනෙකු චෝදනා කර තිබේ.