ශබ්දයට සංවේදී අරුම පුදුම කුඩා ඩ්‍රෝනයක් ස්විට්සර්ලන්තයෙන්ස්විට්සර්ලන්තයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ශබ්ද තරංග භාවිතා කරමින් ගුවනේ සහ ජලය මත ගමන් කළ හැකි කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානි නිර්මාණය කර ඇති බව වාර්තා වේ.Aug 17, 202606:48 PMලොව අවලස්සනම සුනඛයා තරගයේ ජය ජිනීටඅමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණු 'World Ugliest Dog' (ලොව අවලස්සනම බල්ලා) තරගයෙන් ජයග්‍රහණය කිරීමට ජිනී ලූ (Jinny Lu) නමැති අවුරුදු 6ක් වයසැති ‘පග්’ (Pug) වර්ගයේ සුනඛයා සමත්ව තිබේ.Aug 16, 202602:01 PMසුනඛයින් මිනිස් මුහුණේ හැඟීම් හොඳින් හඳුනාගන්නා බවට සාක්ෂිමිනිසුන්ගේ මුහුණේ ඇතිවන විවිධ හැඟීම් වෙන්කර හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි බව වියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් සොයා ගෙන තිබේ.Aug 13, 202602:20 PMසුනඛයින් මිනිස් මුහුණේ හැඟීම් හොඳින් හඳුනාගන්නා බවට සාක්ෂිAug 13, 202602:20 PMජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව රු. 17,592ක් දක්වා ඉහළටජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් තිබේ.Aug 13, 202606:57 AMජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව රු. 17,592ක් දක්වා ඉහළටAug 13, 202606:57 AMහෙට ලංකාවටම පැහැදිලිව පෙනෙන අහසේ විශ්මිත රඟමඩලහෙට (12) අලුයම, හිරු උදාවීමට පෙර නැගෙනහිර සහ දකුණු අහස හරහා බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හය චාපාකාර ලෙස පෙළ ගැසෙනු ඇති බව ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය සඳහන් කරයි.Aug 11, 202604:38 PMහෙට ලංකාවටම පැහැදිලිව පෙනෙන අහසේ විශ්මිත රඟමඩලAug 11, 202604:38 PMමීට පෙර කිසි දිනක දැක නැති සූර්යයාගේ අපූරු හා ඉතා පැහැදිලි ඡායාරූප එකතුවක්ලෝකයේ බලවත්ම සූර්ය දුරේක්ෂය භාවිතා කරමින් විද්‍යාඥයන් විසින් සූර්යයාගේ පෘෂ්ඨයේ මෙතෙක් දැකගත නොහැකි වූ, ඉතා පැහැදිලි සහ විස්මිත ඡායාරූප හා දර්ශන පෙළක් කැමරාවට නගා තිබේ.Aug 06, 202606:25 AMමීට පෙර කිසි දිනක දැක නැති සූර්යයාගේ අපූරු හා ඉතා පැහැදිලි ඡායාරූප එකතුවක්Aug 06, 202606:25 AMලෝකයම දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමේ අවදානමක්ප්රබල එල් නීනෝ කාලගුණික තත්ත්වයක් හේතුවෙන් ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල තවත් මිලියන 49 කට ආසන්න ජනතාවක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට පත්වීමේ ඉහළ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි.Aug 05, 202609:11 PMලෝකයම දැඩි ආහාර අර්බුදයකට මුහුණ දීමේ අවදානමක්Aug 05, 202609:11 PMබ්‍රිතාන්‍යයේ ඇණවුම් මිනිත්තුවෙන් සකසන චීන රොබෝවරුවර්තමානයේ බ්‍රිතාන්‍යයේ ප්රමුඛ පෙළේ භාණ්ඩ වෙළෙඳ සමාගම් රැසක් තම ගබඩා පද්ධති ස්වයංක්‍රීය කිරීම සඳහා චීනයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර වෙත යොමු වී තිබේ.Jul 30, 202609:07 AMබ්‍රිතාන්‍යයේ ඇණවුම් මිනිත්තුවෙන් සකසන චීන රොබෝවරුJul 30, 202609:07 AMසාරානාත් පුදබිම යුනෙස්කෝ ලෝක උරුමක් ලෙස නම් කරයිඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ පුදබිමක් වන සාරානාත් ස්මාරකය, නිල වශයෙන් යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.Jul 28, 202611:01 AMසාරානාත් පුදබිම යුනෙස්කෝ ලෝක උරුමක් ලෙස නම් කරයිJul 28, 202611:01 AMමිනිසාට පෙර පෘථිවියේ තවත් දියුණු ශිෂ්ටාචාරයක් තිබුණාද?අදින් වසර මිලියන ගණනකට පෙර, මිනිසා මේ පොළොවට පය තැබීමටත් බොහෝ කලකට ඉහතදී, අප වැනිම හෝ අපටත් වඩා දියුණු වෙනත් කාර්මික ශිෂ්ටාචාරයක් පෘථිවියේ ජීවත් වී විනාශ වී ගියේ නම්?Jul 26, 202605:25 PMමිනිසාට පෙර පෘථිවියේ තවත් දියුණු ශිෂ්ටාචාරයක් තිබුණාද?Jul 26, 202605:25 PMසතුන්ට හිතාමතා නොසලකා හරින අයට වැඩවරදීසත්ත්ව සුබසාධනය සැලසීම සහ සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීම සඳහා නව පනත් කෙටුම්පතක් රජය විසින් ඉදිරිපත් කර තිබේ.Jul 26, 202604:36 PMසතුන්ට හිතාමතා නොසලකා හරින අයට වැඩවරදීJul 26, 202604:36 PMසියවසක් පැරණි ගණිත ගැටලුවලට විසදුම් ලැබුණු හැටිගණිත ක්ෂේත්රයේ නොබෙල් ත්‍යාගයට සමාන ලෙස සැලකෙන කීර්තිමත් 'ෆීල්ඩ්ස් පදක්කම' (Fields Medal) ප්‍රථම වතාවට දිනා ගැනීමට චීන ජාතික ගණිතඥයන් දෙදෙනෙකු සමත්ව ඇත.Jul 24, 202608:37 AMසියවසක් පැරණි ගණිත ගැටලුවලට විසදුම් ලැබුණු හැටිJul 24, 202608:37 AMවසරේ මුල් මාස 6 තුළ ඇඟලුම් සහ තේ අපනයන ආදායම පහළට2026 වසරේ මුල් මාස හය අවසන් වන විට ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මුහුණුවරයන් දෙකක් දක්නට ඇත.Jul 23, 202605:37 PMවසරේ මුල් මාස 6 තුළ ඇඟලුම් සහ තේ අපනයන ආදායම පහළටJul 23, 202605:37 PMHormuz සහ Bab al-Mandeb යනු මොනවාද?මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති සන්නද්ධ ගැටුම් සහ දේශපාලනික නොසන්සුන්තාව හේතුවෙන්, ලෝකයේ සමුද්‍රීය වෙළෙඳාමට...Jul 23, 202602:11 PMHormuz සහ Bab al-Mandeb යනු මොනවාද?Jul 23, 202602:11 PMAI නිසා ඔබේ රැකියාව අනතුරේ ද?කෘතිම බුද්ධි (AI) තාක්ෂණය මගින් මානව ශ්‍රමය ආදේශ කිරීමේ හැකියාව පිළිබඳව ලොව පුරා දැවැන්ත තාක්ෂණික සමාගම් මගින් ප්‍රචාරය කරමින් සිටින අතර, ඉදිරියේදී රැකියා රැසක් ස්වයංක්‍රීයකරණයට (Automated) හෝ AI තාක්ෂණය මගින් වැඩිදියුණු කිරීමට (Augmented) ලක්වනු ඇතැයි වාර්තා වේ.Jul 22, 202605:29 PMAI නිසා ඔබේ රැකියාව අනතුරේ ද?Jul 22, 202605:29 PMප්‍රථම වරට පෘථිවියට සමාන වායුගෝලයක් සහිත ග්‍රහලෝකයක් සොයාගැනේපෘථිවියෙන් බැහැරව වෙනත් සූර්ය පද්ධතියක පවතින, ජීවයට හිතකර කලාපයක පිහිටි, පෘථිවිය වැනි පාෂාණමය ග්‍රහලෝකයක් වටා වායුගෝලයක් පවතින බව විද්‍යාඥයන් විසින් ප්‍රථම වරට සොයාගෙන තිබේ.Jul 18, 202606:34 PMප්‍රථම වරට පෘථිවියට සමාන වායුගෝලයක් සහිත ග්‍රහලෝකයක් සොයාගැනේJul 18, 202606:34 PMපොලීසියේ ඉහළම පුටුවට ආ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් හෝරා කිහිපයශ්රී ලංකා පොලිස් සේවයේ දශක තුනකට අධික කාලයක් සේවය කරමින් දක්ෂ නිලධාරීයෙකු ලෙස වෘත්තීය ජීවිතය ගොඩනැගූ නිලධාරියෙකු ලෙස හිටපු පොලිස්පති චන්දන දිපාල් (සී.ඩී.) වික්‍රමරත්න මහතා සැලකෙයි.Jul 17, 202612:44 PMපොලීසියේ ඉහළම පුටුවට ආ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් හෝරා කිහිපයJul 17, 202612:44 PMශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ තවත් පෙරළියක්ශ්රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කෘත්‍රිම බුද්ධිය සහිත රෝබෝ තාක්ෂණයේ සහායෙන් ප්‍රථම වරට සාර්ථක ශල්‍යකර්ම දෙකක් සිදු කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.Jul 14, 202605:41 PMශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ තවත් පෙරළියක්Jul 14, 202605:41 PMසමහරුන්ට විතරක් මදුරුවන් වැඩිපුර විදින හේතුවමදුරුවන් අපේ සිරුරට දෂ්ට කිරීමට බොහෝ වෙලාවකට පෙර සිටම, ඈත තියාම අපගේ සිරුරෙන් නිකුත් වන සංඥා හඳුනාගැනීමේ හැකියාව මදුරුවන් සතු බව විද්‍යාඥයින් පවසයි.Jul 12, 202603:45 PMසමහරුන්ට විතරක් මදුරුවන් වැඩිපුර විදින හේතුවJul 12, 202603:45 PMවැලිකඩ යළි සිහිකළ මීගමුවබන්ධනාගාර තුළ සිදුවන ගැටුම් අපරටේ සුලබ සිද්ධියක් වුවද මින් කතා බහට ලක්වන බන්ධනාගාර ගැටුම් වාර්තා වූයේ 2012 වසරේදීය.Jul 06, 202605:08 PMවැලිකඩ යළි සිහිකළ මීගමුවJul 06, 202605:08 PM