මග්ගොන ඉදිරිල්ලගොඩ දුම්රිය පාලම නැවත ඉදිකිරීම ඇරඹෙයි - වියදම රුපියල් මිලියන 401ක්...ප්‍රවාහන, මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ රුපියල් මිලියන 401ක පිරිවැයකින් ඉදිවන මග්ගොන, ඉදිරිල්ලගොඩ දුම්රිය පාලමේ නැවත ඉදිකිරීම් කටයුතු ප්‍රවාහන හා මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.Aug 31, 202608:28 PMවාහන දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්මාවනැල්ල ගඩොල් පාලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.Aug 31, 202604:01 PMහොරණ ප්‍රදේශ රැසක මාල කැඩූ සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු 4ක් අල්ලයිහොරණ ප්‍රදේශයේ පසුගිය සති කිහිපය තුළ රන් මාල සොරකමේ යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Aug 31, 202602:55 PMහොරණ ප්‍රදේශ රැසක මාල කැඩූ සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු 4ක් අල්ලයිහොරණ ප්‍රදේශයේ පසුගිය සති කිහිපය තුළ රන් මාල සොරකමේ යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Aug 31, 202602:55 PMගංජා මිශ්‍ර මදනමෝදක සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටවව්නියාව, කෝවිල්කුලම් ප්‍රදේශයේදී වෙළඳසැලක අලෙවි කිරීමට සුදානම් කර තිබූ ගංජා මිශ්‍ර මදනමෝදක කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 510ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Aug 31, 202606:44 AMගංජා මිශ්‍ර මදනමෝදක සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටවව්නියාව, කෝවිල්කුලම් ප්‍රදේශයේදී වෙළඳසැලක අලෙවි කිරීමට සුදානම් කර තිබූ ගංජා මිශ්‍ර මදනමෝදක කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 510ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Aug 31, 202606:44 AMශ්‍රී ලංකාවට ආ විශාලතම ජපන් සංචාරක කණ්ඩායමලිට්ල් ජපන් සමූහය විසින් සංවිධානය කරන ලද ජපන් සංචාරකයින් 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (30) ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL455 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව බලා පැමිණියහ.Aug 30, 202611:44 AMශ්‍රී ලංකාවට ආ විශාලතම ජපන් සංචාරක කණ්ඩායමලිට්ල් ජපන් සමූහය විසින් සංවිධානය කරන ලද ජපන් සංචාරකයින් 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (30) ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL455 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාව බලා පැමිණියහ.Aug 30, 202611:44 AMසීගිරියේ සංවේදී කලාපයේ පොළොව හාරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවටසීගිරිය පව්ව ආසන්නයේ පිහිටි සංවේදී කලාපයේ පොළොව හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.Aug 30, 202610:04 AMසීගිරියේ සංවේදී කලාපයේ පොළොව හාරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවටසීගිරිය පව්ව ආසන්නයේ පිහිටි සංවේදී කලාපයේ පොළොව හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.Aug 30, 202610:04 AMනීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් හැත්තෑ හත් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Aug 29, 202602:07 PMනීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් හැත්තෑ හත් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Aug 29, 202602:07 PMපුරාවස්තු සොයා කැණීම් කළ දෙදෙනෙකු කොටුවෙයිපේරාදෙණිය, දෙහිඅංග ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.Aug 28, 202602:33 PMපුරාවස්තු සොයා කැණීම් කළ දෙදෙනෙකු කොටුවෙයිපේරාදෙණිය, දෙහිඅංග ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.Aug 28, 202602:33 PMසැප රියෙන් මත්පැන් බෙදූ 'චලා'ගේ ගෝලයන් දෙදෙනෙකු මාට්ටුකුලියටගත් සුඛෝභෝගී මෝටර් රථයක් යොදාගෙන වෙන්නප්පුවේ සිට රැගෙන එන ලද නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ මත්පැන් ජාවාරම්කරුවෙකුගේ ගෝලයින් දෙදෙෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.Aug 27, 202610:03 AMසැප රියෙන් මත්පැන් බෙදූ 'චලා'ගේ ගෝලයන් දෙදෙනෙකු මාට්ටුකුලියටගත් සුඛෝභෝගී මෝටර් රථයක් යොදාගෙන වෙන්නප්පුවේ සිට රැගෙන එන ලද නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ මත්පැන් ජාවාරම්කරුවෙකුගේ ගෝලයින් දෙදෙෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.Aug 27, 202610:03 AMනීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් වලානෙන් වටලයිනීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ. Aug 26, 202606:37 AMනීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් වලානෙන් වටලයිනීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ. Aug 26, 202606:37 AMදියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටකල්පිටිය, ජනසවිපුර වෙරළ තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා බෝට්ටුවකින් මුහුදු ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.Aug 25, 202607:26 AMදියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටකල්පිටිය, ජනසවිපුර වෙරළ තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා බෝට්ටුවකින් මුහුදු ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.Aug 25, 202607:26 AMජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයට පයිප්ප වෑද්දුම්කරුවන් 250ක්ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයේ පයිප්ප වෑද්දුම්කරුවන් 250 දෙනෙකු මණ්ඩලයේ ස්ථිර සේවය සඳහා පත්වීම් ලිපි ප්රදානය හෙට (25) දින සිදු කිරීමට නියමිතව තිබේ.Aug 24, 202606:27 PMජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයට පයිප්ප වෑද්දුම්කරුවන් 250ක්ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලයේ පයිප්ප වෑද්දුම්කරුවන් 250 දෙනෙකු මණ්ඩලයේ ස්ථිර සේවය සඳහා පත්වීම් ලිපි ප්රදානය හෙට (25) දින සිදු කිරීමට නියමිතව තිබේ.Aug 24, 202606:27 PMශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික තරුණ කමිටුවට නව සභාපතිවරයෙක්ශ්රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික තරුණ කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් සචින්ත අබේසිංහ මහතා පත්වී තිබේ.Aug 24, 202605:10 PMශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික තරුණ කමිටුවට නව සභාපතිවරයෙක්ශ්රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික තරුණ කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් සචින්ත අබේසිංහ මහතා පත්වී තිබේ.Aug 24, 202605:10 PMඅවුරුදු දෙකක් වයසැති දරුවෙකුට අත්වූ ඛේදජනක ඉරණමගල්නෑව, ගලේවෙල පාර ප්‍රදේශයේදී අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවෙකු ඇළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.Aug 24, 202607:11 AMඅවුරුදු දෙකක් වයසැති දරුවෙකුට අත්වූ ඛේදජනක ඉරණමගල්නෑව, ගලේවෙල පාර ප්‍රදේශයේදී අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවෙකු ඇළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.Aug 24, 202607:11 AMමහාචාර්ය ජි.එල්.පීරිස් හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්ශ්රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා හා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා අතර හමුවක් ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ දී පවත්වා තිබේ.Aug 23, 202609:52 AMමහාචාර්ය ජි.එල්.පීරිස් හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්ශ්රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා හා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා අතර හමුවක් ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ දී පවත්වා තිබේ.Aug 23, 202609:52 AMමුදලට කූඨ ලේඛන සකස් කළ තිදෙනෙකු කොටුවෙයිකූඨ ලේඛන සකස් කර මුදලට අලෙවි කළ පුද්ගලයින් තිදෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Aug 22, 202611:20 AMමුදලට කූඨ ලේඛන සකස් කළ තිදෙනෙකු කොටුවෙයිකූඨ ලේඛන සකස් කර මුදලට අලෙවි කළ පුද්ගලයින් තිදෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Aug 22, 202611:20 AMමෙරට අන්නාසි පළමු වරට පාකිස්තාන වෙළඳපොළටමෙරට නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නැවුම් අන්නාසි සහිත ප්‍රථම කන්ටේනරය අද (21) පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කර තිබේ.Aug 21, 202608:16 PMමෙරට අන්නාසි පළමු වරට පාකිස්තාන වෙළඳපොළටමෙරට නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නැවුම් අන්නාසි සහිත ප්‍රථම කන්ටේනරය අද (21) පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කර තිබේ.Aug 21, 202608:16 PMනව ධීවර නිලධාරින් 112දෙනෙකුට පත්වීම් දිස්ත්‍රික් ධීවර කාර්යාල 15ක් සඳහා අලුතින් බඳවා ගත් ධීවර නිලධාරීන් 112දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ප්රදානය කිරීම කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.Aug 20, 202605:40 PMනව ධීවර නිලධාරින් 112දෙනෙකුට පත්වීම් දිස්ත්‍රික් ධීවර කාර්යාල 15ක් සඳහා අලුතින් බඳවා ගත් ධීවර නිලධාරීන් 112දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ප්රදානය කිරීම කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.Aug 20, 202605:40 PMනිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහළ සැකකරුවෙක් අත්අඩංගුවටකාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ආණමඩුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.Aug 14, 202609:44 AMනිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහළ සැකකරුවෙක් අත්අඩංගුවටකාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ආණමඩුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.Aug 14, 202609:44 AMමහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යය...මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගලයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (13) සිදුකෙරුණි.

අද පෙරවරු 6.17ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීම සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

ඡායාරූප - කමල් සුරවීරAug 13, 202610:00 AMමහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යය...මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගලයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (13) සිදුකෙරුණි.

අද පෙරවරු 6.17ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීම සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

ඡායාරූප - කමල් සුරවීරAug 13, 202610:00 AM