
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා හා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා අතර හමුවක් ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ දී පවත්වා තිබේ.
එහිදී දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා ඇතුළු වත්මන් දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.


















































