ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමර්ජිත් විසින් රචිත "දෝදු” ග්‍රන්ථය එළිදක්වයිTV දෙරණ ප්‍රවීණ මාධ්‍යවේදී, නීතිඥ සංඛ අමරජිත් මහතා විසින් රචිත ''දෝදු'' ග්‍රන්ථය අද (03) එළිදැක්විණි.6h agoවනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුටසීගිරිය, පළුටාව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.11h agoදික්ඔය අඹුසැමි යුවළක් ඝාතන සිද්ධිය - සැරින් සැරේ කට්ටි පැන්න සැකකරු මාට්ටු හැටන්, දික්ඔය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී වයෝවෘද්ධ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන, පසුව රෝහල්ගත කර සිටියදී පලාගිය ප්‍රධාන සැකකරු යාපනය ප්‍රදේශයේදී නැවත අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.Oct 02, 202606:34 PMදික්ඔය අඹුසැමි යුවළක් ඝාතන සිද්ධිය - සැරින් සැරේ කට්ටි පැන්න සැකකරු මාට්ටු හැටන්, දික්ඔය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී වයෝවෘද්ධ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන, පසුව රෝහල්ගත කර සිටියදී පලාගිය ප්‍රධාන සැකකරු යාපනය ප්‍රදේශයේදී නැවත අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.Oct 02, 202606:34 PM"රටම එකට" ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 717 මාට්ටු"රටම එකට" ජාතික මෙහෙයුම මගින් සැකකරුවන් 717 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Oct 01, 202603:21 PM"රටම එකට" ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 717 මාට්ටු"රටම එකට" ජාතික මෙහෙයුම මගින් සැකකරුවන් 717 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Oct 01, 202603:21 PMජවිපෙ නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයකජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටිති.Oct 01, 202601:44 PMජවිපෙ නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයකජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටිති.Oct 01, 202601:44 PMලෝක වාර්තා තබමින් රන් පදක්කම් ලැබූ දුලිත් දසනායකට ගුවන් හමුදාවෙන් උසස්වීමක්13 වන ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේ (World Strength Lifting Championship) 'හැක් ලිෆ්ට්' (Hack Lift) ඉසව්වේ කිලෝග්‍රෑම් 95න් පහළ බර පන්තිය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්රල් දුලිත් දසනායක නව ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.Oct 01, 202601:24 PMලෝක වාර්තා තබමින් රන් පදක්කම් ලැබූ දුලිත් දසනායකට ගුවන් හමුදාවෙන් උසස්වීමක්13 වන ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේ (World Strength Lifting Championship) 'හැක් ලිෆ්ට්' (Hack Lift) ඉසව්වේ කිලෝග්‍රෑම් 95න් පහළ බර පන්තිය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්රල් දුලිත් දසනායක නව ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.Oct 01, 202601:24 PMඅම්බලන්ගොඩ මෝදර දේවාල පෙරහැර නිසා රථවාහන ගමනාගමනය සීමා කෙරේ අම්බලන්ගොඩ පොලිස් වසමේ මෝදර දේවාලයේ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.Sep 30, 202603:07 PMඅම්බලන්ගොඩ මෝදර දේවාල පෙරහැර නිසා රථවාහන ගමනාගමනය සීමා කෙරේ අම්බලන්ගොඩ පොලිස් වසමේ මෝදර දේවාලයේ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.Sep 30, 202603:07 PMඉන්දීය “Droneman Academy” කණ්ඩායම SLIIT ඩ්‍රෝන් ශූරතාව දිනාගනීශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLIIT Robo Fest 2026 Drone Championship තරගාවලියේ විවෘත කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ඉන්දීය “Droneman Academy” කණ්ඩායම සමත්ව තිබේ. Sep 30, 202608:14 AMඉන්දීය “Droneman Academy” කණ්ඩායම SLIIT ඩ්‍රෝන් ශූරතාව දිනාගනීශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLIIT Robo Fest 2026 Drone Championship තරගාවලියේ විවෘත කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ඉන්දීය “Droneman Academy” කණ්ඩායම සමත්ව තිබේ. Sep 30, 202608:14 AMඅකුණු සැර වැදී කාන්තාවක් මරුටඅරලගංවිල, අලවාකුඹුර ප්‍රදේශයේ කාන්තාවක් අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 29, 202607:19 AMඅකුණු සැර වැදී කාන්තාවක් මරුටඅරලගංවිල, අලවාකුඹුර ප්‍රදේශයේ කාන්තාවක් අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 29, 202607:19 AMඋණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්උතුරු - මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.Sep 28, 202604:10 PMඋණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්උතුරු - මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.Sep 28, 202604:10 PMඅලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර නව්‍යකරණ නියෝජිතායතනය සමග එක්ව සංවිධානය කළ විශේෂ නවෝත්පාදන වැඩසටහනක් අද පෙරවරුවේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.Sep 28, 202602:15 PMඅලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර නව්‍යකරණ නියෝජිතායතනය සමග එක්ව සංවිධානය කළ විශේෂ නවෝත්පාදන වැඩසටහනක් අද පෙරවරුවේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.Sep 28, 202602:15 PM99 වැනි ඔස්කාර් සම්මාන උළෙලට ලලිත් රත්නායකගේ රිවස්ටන් තේරී පත්වෙයි99 වැනි ඇකඩමි (ඔස්කාර්) සිනමා සම්මාන උළෙල සඳහා මෙරට නිල නියෝජිත චිත්‍රපටිය ලෙස ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද රිවස්ටන් චිත්‍රපටය තෝරාගෙන තිබේ.Sep 28, 202601:10 PM99 වැනි ඔස්කාර් සම්මාන උළෙලට ලලිත් රත්නායකගේ රිවස්ටන් තේරී පත්වෙයි99 වැනි ඇකඩමි (ඔස්කාර්) සිනමා සම්මාන උළෙල සඳහා මෙරට නිල නියෝජිත චිත්‍රපටිය ලෙස ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද රිවස්ටන් චිත්‍රපටය තෝරාගෙන තිබේ.Sep 28, 202601:10 PMවනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුටසේරුනුවර, සිරිදූව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 28, 202610:03 AMවනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුටසේරුනුවර, සිරිදූව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 28, 202610:03 AMකොස්ලන්දේ කංසා හේනක් වටලයිකොස්ලන්ද, නැව්ආර සහ අළුත් වෙල රක්ෂිතය ආශ්‍රිතව අක්කරයක පමණ භූමි ප්‍රමාණයක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කංසා වගාවක් පොලීසිය විසින් වටලා තිබේ.Sep 27, 202610:10 AMකොස්ලන්දේ කංසා හේනක් වටලයිකොස්ලන්ද, නැව්ආර සහ අළුත් වෙල රක්ෂිතය ආශ්‍රිතව අක්කරයක පමණ භූමි ප්‍රමාණයක රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කංසා වගාවක් පොලීසිය විසින් වටලා තිබේ.Sep 27, 202610:10 AMබණ්ඩාරවෙලට මත්කුඩු බෙදූ පුද්ගලයෙකු කොටුවෙයිබණ්ඩාරවෙල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයකු බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 26, 202604:26 PMබණ්ඩාරවෙලට මත්කුඩු බෙදූ පුද්ගලයෙකු කොටුවෙයිබණ්ඩාරවෙල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයකු බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 26, 202604:26 PMත්‍රිරෝද රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනයයෙන් බස් රියක ගැටී අනතුරක්අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.Sep 25, 202606:05 PMත්‍රිරෝද රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනයයෙන් බස් රියක ගැටී අනතුරක්අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.Sep 25, 202606:05 PMකෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගැරූ 7ක් අත්අඩංගුවටබගවන්තලාව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් 7දෙනෙකු අදාළ උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.Sep 25, 202605:25 PMකෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගැරූ 7ක් අත්අඩංගුවටබගවන්තලාව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් 7දෙනෙකු අදාළ උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.Sep 25, 202605:25 PMරජීව් අමරසූරිය තැබූ ෆේස්බුක් සටහනතම වෘත්තීය ජීවිතයේ ප්‍රධාන අවධානය නීති වෘත්තිය වෙනුවට ගණකාධිකරණය වෙත යොමු වූයේ නම්, සිය වෘත්තීය ගමන මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබූ බව නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසයි.Sep 24, 202603:48 PMරජීව් අමරසූරිය තැබූ ෆේස්බුක් සටහනතම වෘත්තීය ජීවිතයේ ප්‍රධාන අවධානය නීති වෘත්තිය වෙනුවට ගණකාධිකරණය වෙත යොමු වූයේ නම්, සිය වෘත්තීය ගමන මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබූ බව නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසයි.Sep 24, 202603:48 PMදැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහය පතයිගාලු මුවදොර පිටියේදී, වයස අවුරුදු 13 ක දැරියක් අපහරණය කර බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.Sep 23, 202603:50 PMදැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහය පතයිගාලු මුවදොර පිටියේදී, වයස අවුරුදු 13 ක දැරියක් අපහරණය කර බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.Sep 23, 202603:50 PMනීතිවිරෝධීව ගෙනා බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයටනාවික හමුදාව විසින් පුත්තලම කළපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 900කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.Sep 23, 202601:11 PMනීතිවිරෝධීව ගෙනා බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයටනාවික හමුදාව විසින් පුත්තලම කළපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 900කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.Sep 23, 202601:11 PM