
"රටම එකට" ජාතික මෙහෙයුම මගින් සැකකරුවන් 717 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදි අයිස්, හෙරොයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඊයේ (30) වාර්තාවට අනුව, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගෙන ඇති අතර තවත් එක් සැකකරුවෙකු පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බව සඳහන් වෙයි.
මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,






















































