header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
99 වැනි ඔස්කාර් සම්මාන උළෙලට ලලිත් රත්නායකගේ රිවස්ටන් තේරී පත්වෙයි
99 වැනි ඔස්කාර් සම්මාන උළෙලට ලලිත් රත්නායකගේ රිවස්ටන් තේරී පත්වෙයි
Mobitel 1278

99 වැනි ඇකඩමි (ඔස්කාර්) සිනමා සම්මාන උළෙල සඳහා මෙරට නිල නියෝජිත චිත්‍රපටිය ලෙස ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද රිවස්ටන් චිත්‍රපටය තෝරාගෙන තිබේ.

චිත්‍රපට තේරීම් කමිටුවේ ජූරි සභිකයින් විසින් අදාළ චිත්‍රපටිය තෝරාගෙන ඇත.

මේ සම්බන්ධව අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික ඔස්කා තේරිම් කමිටුවේ සභාපති සහ චිත්‍රපටි සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා පැවසුවේ කමිටුව මගින් අදාළ සුදුසුකම් සහ නිර්ණායක සැපුරූ බැවින් මෙම චිත්‍රපටිය තෝරා ගත් බවය.

කමිටු සමාජිකයින් ලෙස චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම, කැමරා අධ්‍යක්ෂක සහ ග්‍රන්ථ කතුවරයෙකු වන එම්.ඩී මහින්දපාල, චිත්‍රපට නිෂ්පාදක, චිත්‍රපට සංස්කාරක රවීන්ද්‍ර ගුරුගේ, චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක සහ අන්තර්ජාතික චිත්‍රපටි සිනමා උළෙලවල් අධ්‍යක්ෂිකාවක වන අනෝමා රාජකරුණා, සිනමා අධ්‍යාපනඥ අරුණ ගුණරත්න, චිත්‍රපටි අධ්‍යක්ෂ. චිත්‍රපටි නිෂ්පාදක විසාකේස චන්ද්‍රසේකරම්, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂක ලක්ෂ්මන් ජෝෂප් ද සේරම්, කමිටු ලේකම් චිත්‍රපට සමූහ නිෂ්පාදක සිනමා ජනමාධ්‍යවේදී උදිත ලක්මාල් කහඳවාආරච්චි යන මහත්මීන් කටයුතු කර තිබේ.

ඔස්කාර් සිනමා උළෙල සඳහා මෙරටින් සිනමා නිර්මාණ 05ක් සහ එක් දමිළ චිත්‍රපටියක් තේරීම් කමිටුව වෙත ඉදිරිපත් වූ බවත් ඒ අනුව සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණ්‍ය කළ විහඟ ප්‍රේමය, චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආයු, චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ෆාදර්, සුකිතරන් කිස්තුරාජා සහ ජැන්සන් රාජේන්සන් අධ්‍යක්ෂණය කළ ඇන්තෝනි, ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ රිවස්ටන්, දිල්ෂාර ජයමාන්න අධ්‍යක්ෂණය කළ ක්‍රිකට් සාදු නම් චිත්‍රපටි චිත්‍රපට සංස්ථාවට අයදුම්පත්‍ර ලෙස ලැබී තිබේ.

මෙම චිත්‍රපට අතුරින් නිර්නායක 16ක් සපුරා ඇති චිත්‍රපටි 4ක් මෙරට ඔස්කා චිත්‍රපට තේරීම් කමිටුව විසින් තෝරාගෙන ඇති අතර ඒ අනුව ක්‍රිකට් සාදු, රිවස්ටන්, ඇන්තනී සහ ෆාදර් යන චිත්‍රපට  තෝරා ගෙන තිබුණි.

ඉන් චිත්‍රපට 2ක් අවසන් අදියරට තෝරගෙන ඇති අතර ඒ අනුව රිවස්ටන් සහ ෆාදර් චිත්‍රපටිය අවසාන චිත්‍රපට දෙක සඳහා තෝරා ගෙන තිබේ.

ඉන් ඔස්කාර් නිල චිත්‍රපටිය ලෙස රිවස්ටන් චිත්‍රපටිය තෝරාගත් බව මෙරට ඔස්කා චිත්‍රපට තේරීම් කමිටුවේ ජූරි සභිකයින් විසින් අද නිවේදනය කරනු ලැබූ අතර ඒ අනුව 99 වැනි ඇකඩමි සම්මාන උළෙල සඳහා මෙරටින් පළමුවරට රිවස්ටන් චිත්‍රපටිය යොමු කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ