
TV දෙරණ ප්‍රවීණ මාධ්‍යවේදී, නීතිඥ සංඛ අමර්ජිත් මහතා විසින් රචිත ''දෝදු'' ග්‍රන්ථය අද (03) එළිදැක්විණි.
ඒ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මේලන ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී ය.
සිය මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් එක්කොට සම්පාදිත එම ග්‍රන්ථය දොරට වැඩීම සිදු කෙරුණේ එම්. ඩී. ගුණසේන කුටියේදී ය.





















































