header logo
Vallibel FD
Valible Le
වෙනත් පුවත්
ඉන්දීය “Droneman Academy” කණ්ඩායම SLIIT ඩ්‍රෝන් ශූරතාව දිනාගනී
ඉන්දීය “Droneman Academy” කණ්ඩායම SLIIT ඩ්‍රෝන් ශූරතාව දිනාගනී
Mobitel 1278

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLIIT Robo Fest 2026 Drone Championship තරගාවලියේ විවෘත කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ඉන්දීය “Droneman Academy” කණ්ඩායම සමත්ව තිබේ.

“Drone Man” ලෙස තරග වැදුණු එම කණ්ඩායම M. Aravind Kumar සහ Sreeman යන සාමාජිකයන්ගෙන් සමන්විත වූ අතර, ඔවුන් විසින් ඉදිරිපත් කළ උසස් තාක්ෂණයෙන් යුත් ස්වයංක්‍රීය ඩ්‍රෝන යානයක් මඟින් තරගයේදී ඉහළ තාක්ෂණික නිරවද්‍යතාවක් සහ නව්‍යකරණ හැකියාවක් ප්‍රදර්ශනය කර ඇත.

SLIIT Robo Fest 2026 තරගාවලිය සැප්තැම්බර් 26 සිට 28 දක්වා පැවැත්වුණු අතර, සැප්තැම්බර් 26 වැනිදා සවස පැවැති සම්මාන උළෙලේදී ජයග්‍රාහකයන්ට ශූරතා සම්මානය පිරිනැමුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රොබෝ තරගකරුවන් 30කට අධික පිරිසක් අභිබවා යමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට “Drone Man” කණ්ඩායම සමත් වූ අතර, ජයග්‍රහණය වෙනුවෙන් ශූරතා සම්මානය සහ රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් හිමිවිය.

මෙම ජයග්‍රහණය හරහා ඉන්දියානු ඩ්‍රෝන් තාක්ෂණ ක්ෂේත්‍රයේ තරුණ ඉංජිනේරුවන්ගේ නවෝත්පාදන හැකියාව ජාත්‍යන්තර වේදිකාවකදී තවදුරටත් ඉස්මතු වී තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විසින් සංවිධානය කරන Robo Fest, වසර 16කට වැඩි කාලයක් පුරා STEM අධ්‍යාපනය සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

තරගාවලිය ආරම්භ වූ දා සිට මේ දක්වා සහභාගිවන්නන් 2,500කට අධික පිරිසක් එයට එක්ව ඇති අතර, පාසල් සහ විද්‍යාල 400කට අධික සංඛ්‍යාවක තරගකරුවන් ද Robo Fest සඳහා සහභාගී වී තිබේ.

තරුණ ඉංජිනේරුවන් සහ නවෝත්පාදකයන් එකම වේදිකාවකට එක් කරමින් තරග කිරීමට, සහයෝගයෙන් කටයුතු කිරීමට සහ නව නිර්මාණ බිහිකිරීමට අවස්ථාව ලබාදීම Robo Fest හි ප්‍රධාන අරමුණකි.

මෙවර තරගාවලියේදී Open Category Drone Championship සමඟින් Rover Competition ද පැවැත්වුණු අතර, නවෝත්පාදන සිසුන්, පර්යේෂකයන්, ඉංජිනේරුවන්, තාක්ෂණික උනන්දුවක් දක්වන්නන් සහ රොබෝ තාක්ෂණ ලෝලීන් ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

ජාත්‍යන්තර අවධානයට ලක්වූ “Drone Man” ප්‍රාදේශීය මට්ටමේ දක්ෂ තරගකරුවන් රැසක් සමඟ තරග කළ Drone Man කණ්ඩායමේ උසස් මට්ටමේ ගුවන් තාක්ෂණය සහ තරගය ක්‍රියාත්මක කළ ආකාරය විනිසුරු මඩුල්ලේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

මෙම ජයග්‍රහණයත් සමඟ Robo Fest වැනි ජාත්‍යන්තර සහභාගීත්වයක් සහිත තරගාවලි හරහා දකුණු ආසියානු කලාපයේ රොබෝ තාක්ෂණ හා ඩ්‍රෝන් නවෝත්පාදන ක්ෂේත්‍රයේ තරුණ දක්ෂතා සඳහා වැඩි අවස්ථා නිර්මාණය වන බවද පෙනී යයි.

 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

Mobitel 1278
Lassana Flora

Spotlight

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

පොලිස්පති ධුරයේ වැඩබැලීම SDIG සංජීව ධර්මරත්නට | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

ත්‍රිකුණාමලය උසාවියට වරෙන්තු වූ බලංගොඩ කස්සප හිමි අද දක්වා රිමාන්ඩ් | Ada Derana

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්