header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
අම්බලන්ගොඩ මෝදර දේවාල පෙරහැර නිසා රථවාහන ගමනාගමනය සීමා කෙරේ
අම්බලන්ගොඩ මෝදර දේවාල පෙරහැර නිසා රථවාහන ගමනාගමනය සීමා කෙරේ
Mobitel 1278

අම්බලන්ගොඩ පොලිස් වසමේ මෝදර දේවාලයේ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ් අනුව පෙරහැර හෙට (01) දහවල් 01.00සිට රාත්‍රී 08.00 දක්වා ද (02) දින රාත්‍රී 09.00 සිට පසුදා අළුයම 03.00 දක්වාද විථි සංචාරය කිරීමට නියමිතව ඇත.

ඒ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා මාර්ගයන්හි මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ලබයි.

පෙරහැර ගමන් ගන්නා මාර්ගය

මෝදර දේවාලයෙන් ආරම්භවී දේවාල මාර්ගය ඔස්සේ හිරේවත්ත බුදු පිළිමය තෙක් ගමන් කර අම්බලන්ගොඩ පාර මහා වීදිය ඔස්සේ සිරිකත වටරවුම දක්වා ගමන් කර ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාල්ල දෙසට ගමන් කර ඌරවත්ත පාලම අසලින් දේවාල මාර්ගය ඔස්සේ දේවාලය වෙත පිවිසීමට නියමිතය.

එම හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා කාලය තුල ඉහත මාර්ග භාවිතා කරන රියැදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් එම මාර්ග ද පටු බැවින් අධිවේගී මාර්ගය භාවිතා කිරීම වඩාත් සුදුසු බැවින් පහසු විකල්ප මාර්ගයක් භාවිතා කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා කාලය තුල ඉහත මාර්ග භාවිතා කරන රියැදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් එම මාර්ග ද පටු බැවින් අධිවේගි මාර්ගය භාවිතා කිරීම වඩාත් සුදුසු බැවින් පහසු විකල්ප මාර්ගයක් භාවිතා කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විකල්ප මාර්ග 
කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථවාහන (බර වාහන හැර) සංඝරාජ විහාරය අසලින් කැපු ඇල හන්දිය හරහා වතුගෙදර හන්දිය හරහා පොල්වත්ත හන්දිය හරහා පොල්ලැව්ව හන්දියෙන් බටපොල හරහා කහව මංසන්ධිය දෙසින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස ගාල්ල දෙසට ගමන් කල හැකිය.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන (බර වාහන හැර) කහව බටපොල මංසන්ධියෙන් ඇතුළු වී මීටියාගොඩ හන්දිය හරහා පොල්ලැව්ව හන්දියෙන් පොල්වත්ත හන්දිය හරහා ගමන්කර වතුගෙදර මාර්ගය ඔස්සේ කැපු ඇල හන්දිය හරහා සංඝරාජ විහාරය අසලින් හෝ වතුගෙදර මාර්ගය ඔස්සේ ගමන් කර ශ්‍රීපති විදුහලට හැරෙන හන්දියට ඇතළු වී බේරතුඩුව හන්දියට පැමිණ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස කොළඹ දෙසට ගමන් කල හැකිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ