header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

වෙනත් පුවත්

දික්ඔය අඹුසැමි යුවළක් ඝාතන සිද්ධිය -  සැරින් සැරේ කට්ටි පැන්න සැකකරු  මාට්ටු

දික්ඔය අඹුසැමි යුවළක් ඝාතන සිද්ධිය - සැරින් සැරේ කට්ටි පැන්න සැකකරු මාට්ටු

හැටන්, දික්ඔය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී වයෝවෘද්ධ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන, පසුව රෝහල්ගත කර සිටියදී පලාගිය ප්‍රධාන සැකකරු යාපනය ප්‍රදේශයේදී නැවත අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Oct 02, 202606:34 PM
ලෝක වාර්තා තබමින් රන් පදක්කම් ලැබූ දුලිත් දසනායකට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

ලෝක වාර්තා තබමින් රන් පදක්කම් ලැබූ දුලිත් දසනායකට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

13 වන ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේ (World Strength Lifting Championship) 'හැක් ලිෆ්ට්' (Hack Lift) ඉසව්වේ කිලෝග්‍රෑම් 95න් පහළ බර පන්තිය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් දුලිත් දසනායක නව ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

Oct 01, 202601:24 PM