header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

සයුරෙන් එතෙර

නේපාලයේ ගංවතුරෙන් මියගිය හඳුනා නොගත් සිරුරු තාවකාලිකව මිහිදන් කිරීමට පියවර

නේපාලයේ ගංවතුරෙන් මියගිය හඳුනා නොගත් සිරුරු තාවකාලිකව මිහිදන් කිරීමට පියවර

අතුරුදන් වූ තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු බලාපොරොත්තුවෙන් පවුල්වල සාමාජිකයන් බලා සිටින පසුබිමක, නේපාල බලධාරීන් විසින් ගංවතුරෙන් මියගිය හඳුනා නොගත් සිරුරු තාවකාලික මිහිදන් කිරීමට කටයුතු කරමින් සිටියි.

Sep 01, 202604:39 PM