header logo
SLIC
සයුරෙන් එතෙර
ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවට හානි – නාවිකයන් දෙදෙනෙක් මරුට
1h ago

Mobitel 1278

තමන්ට අයත් තෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කළ බවත් එම ප්‍රහාරය දැඩි හෙළා දැකින බවත් සෞදි අරාබිය පවසයි.

සෞදි ජාතික නාවික සමාගමක් වන Bahri සඳහන් කර ඇත්තේ එහි Sidr නෞකාව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් සිටියදී සඳුදා රාත්‍රියේ මෙම ප්‍රහාරයට මුහුණදුන් බවය.

එම අවස්ථාවේදීම දකුණු කොරියානු සමාගමකට අයත් Senegal Prosperity නමැති තෙල් නෞකාවකටද Musandam ප්‍රදේශයට නැගෙනහිරින් ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා පළ වී තිබේ.

කෙසේ වෙතත්, සෞදි අරාබියේ මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.

මීට පෙර ඉරානය ප්‍රකාශ කර තිබුණේ, නෞකා දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා අවසර නොලත් මාර්ගයකින් ගමන් කිරීමේදී මුහුදු බෝම්බවල ගැටීමෙන් ගිනිගත් බවය.

මෙම ප්‍රහාරය හේතුවෙන් පිලිපීන ජාතික නාවිකයින් දෙදෙනෙකුට දිවි අහිමිවීම පිළිබඳ එම නාවිකයින්ගේ පවුල්වල ඥාතීන් වෙත සෞදි රජය සිය ශෝකය පළ කර තිබේ.

මෙම ප්‍රහාරය වාර්තා වන්නේ, ඇමෙරිකානු හමුදාව ඉරානය සහ ඉරාන හමුදා ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් අනතුරුවය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය අසල්වැසි අරාබි රටවල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයාට අනුව, අමෙරිකානු ප්‍රහාරවලින් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් 108 දෙනෙකු තුවාල ලබා ඇත.

දකුණු ඉරානයේ Sirik නගරයේ විවාහ උත්සවයක් පැවැත්වෙමින් තිබූ ස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මියගිය බවටද ඉරානය චෝදනා කර ඇත. එම වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප