header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
චීන-රුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක්
Sep 01, 202609:30 AM
චීන-රුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක්
Mobitel 1278

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමු වී තිබේ.

2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සහභාගි වීම සඳහා දෙරටේ නායකයින් බිෂ්කෙක් අගනුවරට පැමිණ සිටින අතරතුර මේ හමුව සිදු වී ඇත.

ඉකුත් මැයි මස රුසියානු ජනපතිවරයා‍ගේ සාර්ථක චීන රාජ්‍ය සංචාරය සිහි කරමින් චීන ජනාධිපතිවරයා කියා සිටියේ එම සංචාරයේදී දෙරට නායකයින් එළඹි එකඟතාවන්ට අනුකූලව විවිධ ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගිතා හා හුවමාරු යහපත් අන්දමින් වර්ධනය වෙමින් පවතින බවය.

ඉදිරියේදී දෙපාර්ශ්වයේ පොදු උත්සාහ යටතේ චීන-රුසියානු සම්බන්ධතා වඩාත් ශක්තිමත් හා ස්ථාවර ලෙස ඉදිරියට වර්ධනය වනු ඇති බව හෙතෙම එහිදී පැවසීය.

වර්තමාන ලෝකය සංකීර්ණ විපර්යාසයන්ට ලක්වෙමින් පවතින අතර ජාත්‍යන්තර තත්ත්වයන්ට අවිනිශ්චිත සාධක රැසක් බලපා ඇතත්, සාමය,සංවර්ධනය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය සම්බන්ධයෙන්  ලෝකවාසීන්ගේ අභිලාෂය වෙනස් වී නැතැයි ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.

ගෝලීය කළමනාකරණය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් රුසියාව ඇතුළු ශැංහයි සහයෝගිතා සංවිධාන සාමාජිකයින් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සංකීර්ණ හා වෙනස්වෙමින් පවතින ජාත්‍යන්තර තත්ත්වය හමුවේ රුසියාව හා චීනය දෙරටේ පූර්ණ උපාය මාර්ගික සහයෝගිතාව අඛණ්ඩව ශක්තිමත් කරමින් ලෝකයට ආදර්ශයක් වී ඇතැයි ව්ලැදිමීර් පුටින් මහතා එහිදී පැවසීය.

වෙළඳ, බලශක්ති, කාර්මික, ප්‍රවාහන හා විද්‍යා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍රයන්හි චීනය සමඟ සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා අඛණ්ඩව ඉදිරියට වර්ධනය කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම එහිදී පැවසීය.

ශැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු කලාපීය හා ජගත් සංවිධානයන්හි බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ චීනය සමඟ සම්බන්ධීකරණය තහවුරු කිරීමට රුසියාව අපේක්ෂා කරන බව ද රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, කලාපීය හා ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් ද නායක දෙපළ මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල