header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

සයුරෙන් එතෙර

සයිබර් තර්ජන ගැන නවසීලන්තය සීරුවෙන්

සයිබර් තර්ජන ගැන නවසීලන්තය සීරුවෙන්

නවසීලන්ත බුද්ධි තොරතුරු අංශයට අයත් ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්ෂික සයිබර් තර්ජන වාර්තාවට අනුව, නවසීලන්තයේ සංවේදී තොරතුරු අවදානමට ලක් කරමින් විදේශීය රාජ්‍ය පාර්ශ්වයන් විසින් සිදුකරන ලද බවට සැකකෙරෙන සයිබර් ක්‍රියාකාරකම් රැසක් හඳුනාගෙන ඇත.

Sep 25, 202603:40 PM