header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
හිමාලයේ හිම කඳු නායයෑමකින් 10 දෙනෙකු අතුරුදන්

Mobitel 1278

බටහිර නේපාලයේ, ටිබෙට් දේශසීමාව ආසන්නයේ පිහිටි මීටර් 7,126ක් උසැති හිම්ලුං හිමාල් (Himlung Himal) කඳුවැටියේ  අද (27) උදෑසන සිදුවූ දරුණු හිම කඳු නායයාමක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

අතුරුදන් වූවන් අතර විවිධ ගවේෂණ සමාගම්වල නියෝජිතයින් මෙන්ම ඔහුගේ මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙක්ද  සිටින බව සඳහන්වේ.

පසුගිය සතියේ නිකුත් කරන ලද කාලගුණ අනතුරු ඇඟවීම් හේතුවෙන් බොහෝ කඳු නගින්නන් සහ කණ්ඩායම් කඳුකර බෑවුම්වලින් ආරක්ෂිතව බැස ගොස් තිබුණද, පිරිසක් තවදුරටත් කඳවුරේ රැඳී සිටීම මෙම ව්‍යසනයට මුහුණපෑමට හේතු වී ඇත.

බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නේපාලයේ කඳුකර සහ තිනේනි ප්‍රදේශවලට දැඩි හිම පතනයක් සහ නොකඩවා වර්ෂාවක් ලැබෙමින් පවතී.

මෑතකදී නේපාලයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති අතර, ප්‍රදේශ රැසක ප්‍රවාහන කටයුතු ද අඩාල වී තිබේ.

තත්ත්වය තවදුරටත් අයහපත්වීමත් සමඟ සංචාරක දෙපාර්තමේන්තුව සහ බලධාරීන් විසින් සියලුම කඳු නගින්නන්ට සහ සංචාරකයින්ට කඳු නැගීමේ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවන ලෙස දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.

මෙම ආපදා තත්ත්වය මතුව ඇත්තේ, පසුගිය මාසයේ රසුවා (Rasuwa) ප්‍රදේශයේ ඇති වූ මහා ගංවතුර උවදුරෙන් පුද්ගලයින් 1,400කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී 5,000කට වැඩි පිරිසක් අතුරුදහන් වී රටේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන පසුබිමක් තුළය.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ