header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ සහ නේපාලයේ 19ක් මරුට

Mobitel 1278

ප්‍රබල වර්ෂාව සහ කුණාටු තත්ත්වයන් හේතුවෙන් ඉන්දියාවේ සහ නේපාලයේ ප්‍රදේශ රැසක හදිසි ගංවතුර සහ නායයෑම් හටගෙන තිබේ.

මේ හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති අතර, ගංගා ජල මට්ටම අනතුරු ඇඟවීමේ මට්ටම් ඉක්මවා යාමත් සමඟ තවත් 10 දෙනෙකු අතුරුදන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ ගත වූ පැය 48 තුළ පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස 117 කට හානි සිදුවී තිබේ.

උත්තර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 63 කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇති අතර, සාමාන්‍ය වර්ෂාපතනය මෙන් 19 ගුණයක් වාර්තා වී ඇති බව සඳහන් වේ.

නේපාලයේ බාග්ලුං දිස්ත්‍රික්කයේ නිෂී ඛෝලා ගම්මානයේදී නායයෑමක් හේතුවෙන් නිවසක් යටවීමෙන් කාන්තාවක් සහ දරුවන් තිදෙනෙක් ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

හිම්ලුං හිමාල් හි හිම කඳු නායයෑමකින් නේපාල ජාතික සේවකයින් 10 දෙනෙකු අතුරුදහන් වී තිබේ. විදෙස් කඳු නගින්නන් සඳහා කූඩාරම් සකස් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

නේපාලයේ දිස්ත්‍රික්ක 49 කට හදිසි ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර, රාහුගංගා ගඟේ ගංවතුර තත්ත්වය නිසා මෙගාවොට් 40 ක ජල විදුලි ව්‍යාපෘතියකට හානි සිදුවී ඇත. එසේම විදුලිබල හා සන්නිවේදන මාර්ග බිඳ වැටී තිබේ.

මධ්‍ය ජල කොමිසමට අනුව, ප්‍රාන්ත හතක ගංගා නිරීක්ෂණ මධ්‍යස්ථාන 30 ක ජල මට්ටම දැඩි අවදානම් මට්ටමක පවතී. ගංගා, ගණ්ඩක්, කෝසි, බග්මතී සහ නර්මදා වැනි ප්‍රධාන ගංගා අනතුරු ඇඟවීමේ ලකුණු ඉක්මවා ගලා යයි.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ