NEWS ALERTලොව ප්‍රකට ගායන ශිල්පිනී ඩොලි පාර්ටන් දිවිගමනට සමුදෙයිලොව ප්‍රකට කන්ට්‍රි සංගීත ශිල්පිනියක වන ඩොලි පාර්ටන් වයස අවුරුදු 80දී අභාවප්‍රාප්ත වී තිබේ.Aug 26, 202607:12 AMලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළටලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Aug 26, 202606:11 AMට්‍රම්ප්ගේ තීරුබදු හමුවේ කැනඩාවෙන් අමෙරිකාවට පළිගැනීමේ තීරුබද්දක්කැනඩාව විසින් එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.Aug 25, 202609:41 PMට්‍රම්ප්ගේ තීරුබදු හමුවේ කැනඩාවෙන් අමෙරිකාවට පළිගැනීමේ තීරුබද්දක්කැනඩාව විසින් එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.Aug 25, 202609:41 PMටාටා 'Porsche' වෙතටත් අත තබයිඉන්දියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන Tata Consultancy Services විසින්, ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදක Porsche AG සමාගමට අයත් 'MHP' මෝටර් රථ සහ උපදේශන ඒකකය මිලදී ගැනීමට නියමිත බව පවසයි.Aug 25, 202605:42 PMටාටා 'Porsche' වෙතටත් අත තබයිඉන්දියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන Tata Consultancy Services විසින්, ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදක Porsche AG සමාගමට අයත් 'MHP' මෝටර් රථ සහ උපදේශන ඒකකය මිලදී ගැනීමට නියමිත බව පවසයි.Aug 25, 202605:42 PMඉන්දු - රුසියා සබඳතා තවත් වර්ධනය වෙයිඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 25, 202605:02 PMඉන්දු - රුසියා සබඳතා තවත් වර්ධනය වෙයිඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 25, 202605:02 PMට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව ගෝලීය ආර්ථික යුද්ධයක් නිවේදනය කරයිට්රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව ගෝලීය ආර්ථික යුද්ධයක් නිවේදනය කර තිබේ. Aug 25, 202606:08 AMට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව ගෝලීය ආර්ථික යුද්ධයක් නිවේදනය කරයිට්රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව ගෝලීය ආර්ථික යුද්ධයක් නිවේදනය කර තිබේ. Aug 25, 202606:08 AMකැනඩා වෙළෙඳ සාකච්ඡා බිඳවැටෙයි ට්‍රම්ප්ගෙන් 50%ක තීරුබදු තර්ජනයක්අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති වෙළඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ, 2027 ජනවාරි 1 වනදා සිට කැනඩාවෙන් ආනයනය කරන සියලුම මෝටර් රථ, ලොරි රථ, රථවාහන අමතර කොටස් සහ වානේ සඳහා 50%ක තීරුබද්දක් අය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.Aug 24, 202609:05 PMකැනඩා වෙළෙඳ සාකච්ඡා බිඳවැටෙයි ට්‍රම්ප්ගෙන් 50%ක තීරුබදු තර්ජනයක්අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති වෙළඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ, 2027 ජනවාරි 1 වනදා සිට කැනඩාවෙන් ආනයනය කරන සියලුම මෝටර් රථ, ලොරි රථ, රථවාහන අමතර කොටස් සහ වානේ සඳහා 50%ක තීරුබද්දක් අය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.Aug 24, 202609:05 PMවීසා නීති වෙනස්වීම් නිසා සැප්තැම්බර් 15 ට පෙර නැවන එන්න - හාවර්ඩ් විශ්වවිද්‍යාලය විදෙස් සිසුන්ගෙන් ඉල්ලයිමේවන විට රටින් පිට වී ඇත්නම් නව අමෙරිකානු වීසා නීති ක්‍රියාත්මක වීමට නියමිත සැප්තැම්බර් 15 වන දිනට පෙර, නැවට අමෙරිකාව වෙත පැමිණෙන ලෙසට හාවර්ඩ් විශ්වවිද්‍යාලය සිය ජාත්‍යන්තර සිසුන්ට සහ විද්වතුන්ට අවවාද කර තිබේ.Aug 24, 202607:11 PMවීසා නීති වෙනස්වීම් නිසා සැප්තැම්බර් 15 ට පෙර නැවන එන්න - හාවර්ඩ් විශ්වවිද්‍යාලය විදෙස් සිසුන්ගෙන් ඉල්ලයිමේවන විට රටින් පිට වී ඇත්නම් නව අමෙරිකානු වීසා නීති ක්‍රියාත්මක වීමට නියමිත සැප්තැම්බර් 15 වන දිනට පෙර, නැවට අමෙරිකාව වෙත පැමිණෙන ලෙසට හාවර්ඩ් විශ්වවිද්‍යාලය සිය ජාත්‍යන්තර සිසුන්ට සහ විද්වතුන්ට අවවාද කර තිබේ.Aug 24, 202607:11 PMනාරා කුණාටුවේ බලපෑමෙන් චීනයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුරදකුණු චීනයේ ගුවැන්සි ප්‍රදේශයට බලපා ඇති ‘නාරා‘ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයකට දැඩි ගංවතුර බලපෑම් එල්ල වී තිබේ.Aug 24, 202605:40 PMනාරා කුණාටුවේ බලපෑමෙන් චීනයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුරදකුණු චීනයේ ගුවැන්සි ප්‍රදේශයට බලපා ඇති ‘නාරා‘ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයකට දැඩි ගංවතුර බලපෑම් එල්ල වී තිබේ.Aug 24, 202605:40 PMමානවරූපී රොබෝ ක්‍රීඩා උළෙල චීනයේ බෙයිජිං නුවරදී...දෙවන ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උළෙල චීනයේ බෙයිජිං නුවරදී ආරම්භ විය.Aug 24, 202603:15 PMමානවරූපී රොබෝ ක්‍රීඩා උළෙල චීනයේ බෙයිජිං නුවරදී...දෙවන ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උළෙල චීනයේ බෙයිජිං නුවරදී ආරම්භ විය.Aug 24, 202603:15 PMඅවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර තිබේ.Aug 24, 202601:16 PMඅවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර තිබේ.Aug 24, 202601:16 PMකුරුළු උණ ඔස්ට්‍රේලියාවේ මුහුදු ක්ෂීරපායීන් අතරත් පැතිරෙයිඔස්ට්රේලියාවේ වෙරළ තීරයක මියගොස් සිටි සීල් මත්ස්‍යයෙකු සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව හෙළි වී ඇත්තේ එම සත්ත්වයාට කුරළු උණ රෝගය වැළඳී ඇති බවය.Aug 23, 202610:31 PMකුරුළු උණ ඔස්ට්‍රේලියාවේ මුහුදු ක්ෂීරපායීන් අතරත් පැතිරෙයිඔස්ට්රේලියාවේ වෙරළ තීරයක මියගොස් සිටි සීල් මත්ස්‍යයෙකු සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව හෙළි වී ඇත්තේ එම සත්ත්වයාට කුරළු උණ රෝගය වැළඳී ඇති බවය.Aug 23, 202610:31 PMඅතුරුදහන් වූ නාවිකයින් විසිදෙදෙනා සොයා දැවැන්ත මෙහෙයුමක්පැනමා කොඩිය යටතේ ධාවනය වූ සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු රැගත් බල්ක් කැරියර් (Bulk carrier) වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ගිලී යාමෙන් පසු,...Aug 23, 202608:56 PMඅතුරුදහන් වූ නාවිකයින් විසිදෙදෙනා සොයා දැවැන්ත මෙහෙයුමක්පැනමා කොඩිය යටතේ ධාවනය වූ සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු රැගත් බල්ක් කැරියර් (Bulk carrier) වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ගිලී යාමෙන් පසු,...Aug 23, 202608:56 PMගාන්ධිතුමාගේ අත්අකුරු සටහන් එකතුවක් අ.ඩො මිලියන 1.69කට අලෙවි වෙයිඉන්දියාවේ නිදහස් අරගලයේ නායක මහත්මා ගාන්ධිතුමා විසින් අතින් ලියන ලද දුර්ලභ සටහන් එකතුවක් මුම්බායි නගරයේ පැවති වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 1.69 කට අලෙවි වී තිබේ.Aug 23, 202603:08 PMගාන්ධිතුමාගේ අත්අකුරු සටහන් එකතුවක් අ.ඩො මිලියන 1.69කට අලෙවි වෙයිඉන්දියාවේ නිදහස් අරගලයේ නායක මහත්මා ගාන්ධිතුමා විසින් අතින් ලියන ලද දුර්ලභ සටහන් එකතුවක් මුම්බායි නගරයේ පැවති වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 1.69 කට අලෙවි වී තිබේ.Aug 23, 202603:08 PMජපානයේ ප්‍රබල භූකම්පනයක්ජපානයේ ටෝකියෝ නුවරට ආසන්න "ඉබරාකි" (Ibaraki) ප්‍රදේශයේ රික්ටර් මාපක 5.9ක පමණ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.Aug 23, 202612:30 PMජපානයේ ප්‍රබල භූකම්පනයක්ජපානයේ ටෝකියෝ නුවරට ආසන්න "ඉබරාකි" (Ibaraki) ප්‍රදේශයේ රික්ටර් මාපක 5.9ක පමණ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.Aug 23, 202612:30 PMහත්දෙනෙකුට මරු කැඳවූ එංගලන්තයේ බිහිසුණු අනතුරඊසානදිග එංගලන්තයේ සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Aug 23, 202610:14 AMහත්දෙනෙකුට මරු කැඳවූ එංගලන්තයේ බිහිසුණු අනතුරඊසානදිග එංගලන්තයේ සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Aug 23, 202610:14 AMහිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කරයිහිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කර තිබේ.Aug 22, 202609:53 PMහිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කරයිහිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කර තිබේ.Aug 22, 202609:53 PMසියදිවි නසාගන්න ගිය පුතා නිසා මව සහ පියාටත් දිවි අහිමිවෙයිප්රපාතයකින් පහළට ඇඳ වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.Aug 22, 202603:39 PMසියදිවි නසාගන්න ගිය පුතා නිසා මව සහ පියාටත් දිවි අහිමිවෙයිප්රපාතයකින් පහළට ඇඳ වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.Aug 22, 202603:39 PMකැනඩාවත් අමෙරිකාවට එකට එක කරයිඅමෙරිකාව සහ කැනඩාව අතර පැවැති ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡා අවසන් මොහොතේ බිඳ වැටීමත් සමග, අමෙරිකානු භාණ්ඩ සඳහා 'ඩොලරයට ඩොලරයක්' යන පදනම යටතේ ප්‍රති තීරුබදු පැනවීමට කැනඩා රජය තීරණය කර තිබේ.Aug 22, 202602:59 PMකැනඩාවත් අමෙරිකාවට එකට එක කරයිඅමෙරිකාව සහ කැනඩාව අතර පැවැති ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡා අවසන් මොහොතේ බිඳ වැටීමත් සමග, අමෙරිකානු භාණ්ඩ සඳහා 'ඩොලරයට ඩොලරයක්' යන පදනම යටතේ ප්‍රති තීරුබදු පැනවීමට කැනඩා රජය තීරණය කර තිබේ.Aug 22, 202602:59 PMගල්ෆ් කලාපයෙන් පාකිස්තානුවන් 20,000ක් පිටුවහල් කරයිපසුගිය මාර්තු 1 සිට ජූලි 13 දක්වා කාලය තුළ ගල්ෆ් කලාපයේ රටවලින් පාකිස්තාන ජාතිකයින් 20,000කට වැඩි පිරිසක් පිටුවහල් කර ඇති බව පාකිස්තාන ජාතික සභාවට ඉදිරිපත් කළ නිල වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.Aug 22, 202601:17 PMගල්ෆ් කලාපයෙන් පාකිස්තානුවන් 20,000ක් පිටුවහල් කරයිපසුගිය මාර්තු 1 සිට ජූලි 13 දක්වා කාලය තුළ ගල්ෆ් කලාපයේ රටවලින් පාකිස්තාන ජාතිකයින් 20,000කට වැඩි පිරිසක් පිටුවහල් කර ඇති බව පාකිස්තාන ජාතික සභාවට ඉදිරිපත් කළ නිල වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.Aug 22, 202601:17 PM