header logo
SLIC
සයුරෙන් එතෙර
සියදිවි නසාගන්න ගිය පුතා නිසා මව සහ පියාටත් දිවි අහිමිවෙයි
56m ago
සියදිවි නසාගන්න ගිය පුතා නිසා  මව සහ පියාටත් දිවි අහිමිවෙයි
EDEX

ප්‍රපාතයකින් පහළට ඇඳ වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

මහාරාෂ්ට්‍ර හි ඡත්‍රපති සම්භාජිනගර් දිස්ත්‍රික්කයේ පිහිටි ඛාව්ඩා කඳුකර ප්‍රදේශයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත.

දේව්ලායි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු උදෑසන 10:00ට පමණ මෙම කඳු මුදුනට පැමිණ ප්‍රපාතය අසල සිටගනිමින් සියදිවි නසාගන්නා බවට සිය දෙමාපියන්ට තර්ජනය කර තිබේ.

පසුව එම ස්ථානයට රැස්වූ ගම්වාසීන්, පොලිස් නිලධාරීන් සහ තරුණයාගේ මව පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ ඔහුව ප්‍රපාතයෙන් ඉවතට ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇත.

එහෙත් තරුණයා එම ඉල්ලීම් නොසලකා හරිමින් දිගින් දිගටම ප්‍රපාතය අසල රැඳී සිට ඇති බව වාර්තා වේ.

පසුව පහළ සිටි පියාද කඳු මුදුනට නැග පුතුට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කර තිබේ.

දහවල් 1:00ට පමණ තරුණයා ප්‍රපාතය දෙසට තවත් ලං වන විට, පියා විසින් ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී දෙදෙනාම ප්‍රපාතයෙන් පහළට වැටී ඇත.

ඔවුන් දෙදෙනා ප්‍රපාතයෙන් පහළට ඇඳ වැටීමෙන් මොහොතකට පසු මවද කඳු මුදුනෙන් පහළට පැන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් අවාසනාවන්ත ලෙස ඔවුන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා