header logo
SLIC
සයුරෙන් එතෙර
ට්‍රම්ප්ගේ තීරුබදු හමුවේ කැනඩාවෙන් අමෙරිකාවට පළිගැනීමේ තීරුබද්දක්
1h ago
ට්‍රම්ප්ගේ තීරුබදු හමුවේ කැනඩාවෙන් අමෙරිකාවට පළිගැනීමේ තීරුබද්දක්
Mobitel 1278

කැනඩාව විසින් එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු ඩොලරයට ඩොලරයේ වටිනාකමට සමාන අමෙරිකානු ඩොලර් බිලියන 19.94ක පළිගැනීමේ තීරුබදු කැනඩාව විසින් ප්‍රකාශයට පත් කර ඇති බවය.

මෙම ප්‍රති-තීරුබදු සැප්තැම්බර් 8 වන දින සිට ඇමරිකානු භාණ්ඩ සඳහා ක්‍රියාත්මක වන අතර දේශසීමාවේ දකුණෙන් ආනයනය කරන නිෂ්පාදන 700 ක් සඳහා සියයට 15, සියයට 25 සහ සියයට 50 ක තීරුබදු පනවනු ඇති බව කැනඩා රජයේ නිවේදනයක දැක්වේ.

මෙම නව තීරුබදු සම්බන්ධව අදහස් දක්වා ඇති කැනඩාවේ මුදල් අමාත්‍ය ෆ්‍රැන්කොයිස්- පිලිප් ෂැම්පේන් සඳහන් කර ඇත්තේ ප්‍රති තීරුබදු සඳහා අනුපාත මෙන්ම පවතින තත්ත්වයන් මත කම්කරුවන්ට සහ ව්‍යාපාරවලට සහන වීම සඳහා ඩොලර් බිලියන ගණනක ආධාරක පැකේජයක්ද රජය විසින් හඳුන්වා දුන් බවද සඳහන් කර තිබේ.

මෙම ආධාර පැකේජය මගින් කැනඩාවේ කම්කරුවන්, ගොවීන්, පවුල් සහ ව්‍යාපාර ආරක්ෂා කරනු ඇති බවත් එහිදී පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

එමෙන්ම එක්සත් ජනපදයට පැනවූ මෙම නව ප්‍රති තීරුබදු අමෙරිකාව කැනඩාවට දක්වා ඇති ප්‍රතිචාරයට පිළිතුරු දුන් එක් ප්‍රතිචාරයක් පමණක් බවද කැනඩා මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 8 වන දින සිට අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන වානේ ඇලුමිනියම්, ගෘහ භාණ්ඩ සහ ඇඳුම් පැළඳුම් වැනි අංශ සඳහා 50%ක තීරුබදුද,  චීස්, මාළු සහ මුහුදු ආහාර මෙන්ම ඇතැම් උපකරණ සඳහා 25%ක තීරුබද්දක් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ මෙවලම් සඳහා 15%ක තීරුබදු පැනවෙනු ඇති බවත් සඳහන් වේ.

කැනඩාවෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා එළැඹෙන ජනවාරි 1 වැනිදා පැනවෙන තීරුබදු 50% දක්වා ඉහළ දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා තර්ජනය කරනු ලැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...