NEWS ALERTMajor Tier 'A'කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කිරීමට යෝජනාවක්වත්මන් අන්තර් සමාජ ප්‍රධානතම ටියර් 'A' කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 14, ඉදිරි වසර දෙක තුළ 10 දක්වා අඩු කිරීමටත්, ටියර් 'B' කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12, එලෙසම පවත්වා ගෙන යාමටත් ක්‍රිකට පරිවර්තන කමිටුව තීරණය කර තිබේ.Sep 21, 202603:51 PMබංග්ලාදේශය පරදා ඉන්දියාව ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමේ සටනටජපානයේ නිෂින් හිදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (20) සමත් විය.Sep 20, 202602:29 PMඑංගලන්තයට කඩුලු 8ක විශිෂ්ට ජයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති තෙවන සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Sep 19, 202609:55 PMඑංගලන්තයට කඩුලු 8ක විශිෂ්ට ජයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති තෙවන සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.Sep 19, 202609:55 PMඑංගලන්තයට ලකුණු 125ක ඉලක්කයක්එංගලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් විය.Sep 19, 202608:43 PMඑංගලන්තයට ලකුණු 125ක ඉලක්කයක්එංගලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් විය.Sep 19, 202608:43 PMආසියානු ක්‍රීඩා උළෙලේදී කොරියානු උතුරු - දකුණු ජාතික ගී පටලැවිල්ලක්ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල අතරතුර සංවිධායකයින්ගේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.Sep 19, 202601:08 PMආසියානු ක්‍රීඩා උළෙලේදී කොරියානු උතුරු - දකුණු ජාතික ගී පටලැවිල්ලක්ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල අතරතුර සංවිධායකයින්ගේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.Sep 19, 202601:08 PM20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ දී ඇරඹේ20වැනි 'ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයා නගර කේන්ද්‍ර කරගනිමින් අද (19) ආරම්භ විය. මෙය ඔක්තෝබර් 4වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.Sep 19, 202610:05 AM20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ දී ඇරඹේ20වැනි 'ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයා නගර කේන්ද්‍ර කරගනිමින් අද (19) ආරම්භ විය. මෙය ඔක්තෝබර් 4වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.Sep 19, 202610:05 AMශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය සංගා හා නසාර්ටත් දැනෙයිවත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, වසර ගණනාවකට පෙර සිටි කණ්ඩායමට වඩා බොහෝ ඈතින් සිටින බව එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් පවසයි.Sep 18, 202602:14 PMශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය සංගා හා නසාර්ටත් දැනෙයිවත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, වසර ගණනාවකට පෙර සිටි කණ්ඩායමට වඩා බොහෝ ඈතින් සිටින බව එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් පවසයි.Sep 18, 202602:14 PMවිස්සයි20 තරගාවලියේ ජය එංගලන්තයන්ටඑංගලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක් අත්වුණි.Sep 18, 202605:59 AMවිස්සයි20 තරගාවලියේ ජය එංගලන්තයන්ටඑංගලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක් අත්වුණි.Sep 18, 202605:59 AMඑංගලන්තයට ලකුණු 146ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 145ක් පමණි. Sep 18, 202612:43 AMඑංගලන්තයට ලකුණු 146ක ඉලක්කයක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 145ක් පමණි. Sep 18, 202612:43 AMකාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමටසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.Sep 17, 202610:38 PMකාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමටසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.Sep 17, 202610:38 PMඅභිෂේක් ෂර්මා T20 වාර්තා අලුත් කරයිජාත්යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ පූර්ණ සාමාජික රටවල් දෙකක් අතර පැවැති තරගයකදී වේගවත්ම ශතකය වාර්තා කළ පිතිකරුවා බවට පත්වෙමින් ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා අද (17) අලුත් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.Sep 17, 202608:27 PMඅභිෂේක් ෂර්මා T20 වාර්තා අලුත් කරයිජාත්යන්තර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ පූර්ණ සාමාජික රටවල් දෙකක් අතර පැවැති තරගයකදී වේගවත්ම ශතකය වාර්තා කළ පිතිකරුවා බවට පත්වෙමින් ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා අද (17) අලුත් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.Sep 17, 202608:27 PM2032 ඔලිම්පික් ඔරු පැදීමේ තරග කිඹුලන් ගහන ගඟක2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ තරග ඉසව් පැවැත්වීම සඳහා කිඹුලන් ගහනය අධික ගංගාවක් තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.Sep 17, 202604:59 PM2032 ඔලිම්පික් ඔරු පැදීමේ තරග කිඹුලන් ගහන ගඟක2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ තරග ඉසව් පැවැත්වීම සඳහා කිඹුලන් ගහනය අධික ගංගාවක් තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.Sep 17, 202604:59 PMලෝක සමස්ත මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල රුමේෂ් තරංග 13 වන ස්ථානය දක්වා ඉදිරියටලෝක සමස්ත මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල 13 වන ස්ථානය දක්වා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ඉදිරියට පැමිණ තිබේ.Sep 17, 202612:32 PMලෝක සමස්ත මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල රුමේෂ් තරංග 13 වන ස්ථානය දක්වා ඉදිරියටලෝක සමස්ත මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල 13 වන ස්ථානය දක්වා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ඉදිරියට පැමිණ තිබේ.Sep 17, 202612:32 PM2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය යාපනයේ දී ඇරඹෙයිරාජ්ය සේවා නෙට්බෝල් ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන 2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය අද (16) යාපනය, චාවකච්චේරි හි පිහිටි වලර්මති ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.Sep 16, 202608:15 PM2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය යාපනයේ දී ඇරඹෙයිරාජ්ය සේවා නෙට්බෝල් ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරනු ලබන 2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය අද (16) යාපනය, චාවකච්චේරි හි පිහිටි වලර්මති ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.Sep 16, 202608:15 PMආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේජපානයේ නගෝයාහිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (16) ප්‍රකාශයට පත් කළේය.Sep 16, 202603:17 PMආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේජපානයේ නගෝයාහිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (16) ප්‍රකාශයට පත් කළේය.Sep 16, 202603:17 PMඑංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 119 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.Sep 16, 202606:03 AMඑංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 119 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.Sep 16, 202606:03 AMකාසියේ වාසිය ශ්‍රී ලංකාවටඑංගලන්තයට එරෙහි පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.Sep 15, 202610:38 PMකාසියේ වාසිය ශ්‍රී ලංකාවටඑංගලන්තයට එරෙහි පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.Sep 15, 202610:38 PM2029 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සත්කාරකත්වය කෙන්යාවට2029 වසරේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය (World Athletics Championships) සංවිධානය කිරීමේ අවස්ථාව දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය අසමත් වී ඇති අතර, එම තරගකාරීත්වය ජය ගැනීමට කෙන්යාවේ නයිරෝබි (Nairobi) නගරය සමත්ව තිබේ.Sep 15, 202606:14 PM2029 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සත්කාරකත්වය කෙන්යාවට2029 වසරේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය (World Athletics Championships) සංවිධානය කිරීමේ අවස්ථාව දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය අසමත් වී ඇති අතර, එම තරගකාරීත්වය ජය ගැනීමට කෙන්යාවේ නයිරෝබි (Nairobi) නගරය සමත්ව තිබේ.Sep 15, 202606:14 PMදිල්ලි කැපිටල්ස් වෙතින් වාස්ට වගකීමක්?ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ලෙස පත් කර ඇති බව වාර්තා වේ.Sep 14, 202604:27 PMදිල්ලි කැපිටල්ස් වෙතින් වාස්ට වගකීමක්?ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ලෙස පත් කර ඇති බව වාර්තා වේ.Sep 14, 202604:27 PMනක්විගෙන් කුසලානය නොගන්නා බව ඉන්දියාව කලින්ම කියලාආසියානු ක්‍රිකට් සභාපති මොහ්සින් නක්විගෙන් ජයග්‍රාහී කුසලානය භාර නොගැනීමේ තීරණය තරගාවලියට පෙර සිටම ආසියානු ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී තිබූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.Sep 14, 202612:46 PMනක්විගෙන් කුසලානය නොගන්නා බව ඉන්දියාව කලින්ම කියලාආසියානු ක්‍රිකට් සභාපති මොහ්සින් නක්විගෙන් ජයග්‍රාහී කුසලානය භාර නොගැනීමේ තීරණය තරගාවලියට පෙර සිටම ආසියානු ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී තිබූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.Sep 14, 202612:46 PM