header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා උළෙලේ තවත් මලල ක්‍රීඩා කැපිල්ලක්

ආසියානු ක්‍රීඩා උළෙලේ තවත් මලල ක්‍රීඩා කැපිල්ලක්

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තේරීම් තරගවලදී මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ සිව්වැනි හොඳම කාලය වාර්තා කළ සුපුන් හංසජ ක්‍රීඩකයාගේ නම ඉවත්කරමින්, පස්වැනි හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයා ආසියානු ක්‍රීඩා උළෙලට නම්කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

Sep 24, 202603:41 PM