උපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි ආපනශාලා හිමිකරු මාට්ටුනාවලපිටිය තැපැල් කාර්යාලය අසල නවීන පන්නයේ ආපනශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් උපකාරක පන්ති පැමිණෙන බාලවයස්කාර දරුවන් ඉලක්ක කර ගනිමින් හෂීස් මත්ද්‍රව්‍ය අලෙවි කළ 23 හැවිරිදි ජාවාරම්කරුවෙකු නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.Sep 09, 202610:39 AMකොළඹින් වතුකරයට මත්ද්‍රව්‍ය ගෙනා අයෙකු මාට්ටුකොළඹ ප්‍රදේශයේ සිට හැටන් දක්වා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවෙකු මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබේ.Sep 07, 202609:57 PMමත්ද්‍රව්‍ය සමඟ තරුණයින් දෙදෙනෙකු මාට්ටුඅයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටදෙනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sep 07, 202602:27 PMමත්ද්‍රව්‍ය සමඟ තරුණයින් දෙදෙනෙකු මාට්ටුඅයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටදෙනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sep 07, 202602:27 PMකිළිනොච්චියේ වෙළඳසැළක් ගිනිබත් වෙයිකිළිනොච්චිය, කණ්ඩාවලෙයි මුරුගානන්දා විද්‍යාලය ඉදිරිපස පැවති වෙළඳසැළක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.Sep 07, 202607:10 AMකිළිනොච්චියේ වෙළඳසැළක් ගිනිබත් වෙයිකිළිනොච්චිය, කණ්ඩාවලෙයි මුරුගානන්දා විද්‍යාලය ඉදිරිපස පැවති වෙළඳසැළක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.Sep 07, 202607:10 AMහපුතලේ - බණ්ඩාරවෙල මාර්ගයේ බිහිසුණු අනතුරක් - තිදෙනෙකු රෝහලටහපුතලේ - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ, මුස්ලිම් පාසල ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.Sep 06, 202611:37 AMහපුතලේ - බණ්ඩාරවෙල මාර්ගයේ බිහිසුණු අනතුරක් - තිදෙනෙකු රෝහලටහපුතලේ - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ, මුස්ලිම් පාසල ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.Sep 06, 202611:37 AMපලාලි ප්‍රදේශයේ ළිඳක තිබි පතොරම් තොගයක් හමුවෙයියාපනය, පලාලි, අන්තෝනිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පතොරම් තොගයක් සොයාගෙන තිබේ.Sep 06, 202607:45 AMපලාලි ප්‍රදේශයේ ළිඳක තිබි පතොරම් තොගයක් හමුවෙයියාපනය, පලාලි, අන්තෝනිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පතොරම් තොගයක් සොයාගෙන තිබේ.Sep 06, 202607:45 AMපෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ජංගම වෙළඳාම ක්‍රමවත් කිරීමට වැඩපිළිවෙළක්පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ අවිධිමත් ආකාරයෙන් සිදු කෙරෙන කෙටි ආහාර වෙළඳාම විධිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් දියත් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ.Sep 05, 202605:31 PMපෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ජංගම වෙළඳාම ක්‍රමවත් කිරීමට වැඩපිළිවෙළක්පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ අවිධිමත් ආකාරයෙන් සිදු කෙරෙන කෙටි ආහාර වෙළඳාම විධිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් දියත් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ.Sep 05, 202605:31 PMවනඅලි ප්‍රහාරයකට ලක්ව දෙදෙනෙකු ජීවිතක්ෂයටකැබිතිගොල්ලෑව, උස්ගොල්ලෑව ප්‍රදේශයේ දී එකම පවුලේ ඥාතීන් දෙදෙනෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 05, 202604:27 PMවනඅලි ප්‍රහාරයකට ලක්ව දෙදෙනෙකු ජීවිතක්ෂයටකැබිතිගොල්ලෑව, උස්ගොල්ලෑව ප්‍රදේශයේ දී එකම පවුලේ ඥාතීන් දෙදෙනෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 05, 202604:27 PMඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවට ආරක්ෂක ලේකම් එක්වෙයිඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ (CHOD) සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහභාගී වී තිබුණි.Sep 04, 202601:48 PMඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවට ආරක්ෂක ලේකම් එක්වෙයිඉන්දු-පැසිෆික් ආරක්ෂක ප්‍රධානීන්ගේ (CHOD) සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහභාගී වී තිබුණි.Sep 04, 202601:48 PMගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේකල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී ගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.Sep 04, 202608:18 AMගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේකල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී ගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.Sep 04, 202608:18 AMKDU නව උපකුලපති වැඩ භාරගනීජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා රාජකාරි භාර ගන්නා ලදී.Sep 03, 202611:22 AMKDU නව උපකුලපති වැඩ භාරගනීජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා රාජකාරි භාර ගන්නා ලදී.Sep 03, 202611:22 AMගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මාට්ටුබලංගොඩ ප්‍රදේශයේ පින්නවල සහ සමනලවැව පොලිස් වසම් තුළ සිදුවූ ගෙවල් බිඳීම් සහ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පින්නවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 03, 202610:24 AMගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මාට්ටුබලංගොඩ ප්‍රදේශයේ පින්නවල සහ සමනලවැව පොලිස් වසම් තුළ සිදුවූ ගෙවල් බිඳීම් සහ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පින්නවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 03, 202610:24 AMරුපියල් මිලියන 12කට අධික නීතිවිරෝධී බීඩි කොළ තොගයක් තොඩුවාවේ දී අත්අඩංගුවටශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශේෂ තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධව තොඩුවාව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, රුපියල් මිලියන 12කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,076කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.Sep 02, 202604:35 PMරුපියල් මිලියන 12කට අධික නීතිවිරෝධී බීඩි කොළ තොගයක් තොඩුවාවේ දී අත්අඩංගුවටශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශේෂ තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධව තොඩුවාව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, රුපියල් මිලියන 12කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,076කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.Sep 02, 202604:35 PMඅමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශයට"ඇට්ලස් ඒන්ජල්-II 2026" ඒකාබද්ධ අභ්‍යාසයට සමගාමීව, අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ (U.S. Montana National Guard) විශේෂ නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණ තිබේ.Sep 02, 202604:18 PMඅමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශයට"ඇට්ලස් ඒන්ජල්-II 2026" ඒකාබද්ධ අභ්‍යාසයට සමගාමීව, අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ (U.S. Montana National Guard) විශේෂ නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණ තිබේ.Sep 02, 202604:18 PM14 හැවිරිදි දරුවෙකුට දිවි අහිමි කළ යාබද ඉඩමේ කම්බි වැටසිරිපුර පල්ලේගම ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් දරුවෙකු මියගොස් තිබේ.Sep 02, 202612:55 PM14 හැවිරිදි දරුවෙකුට දිවි අහිමි කළ යාබද ඉඩමේ කම්බි වැටසිරිපුර පල්ලේගම ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් දරුවෙකු මියගොස් තිබේ.Sep 02, 202612:55 PMSTFමෙහෙයුමකින් රු. ලක්ෂ 20කට අධික ගංජා තොගයක් අල්ලයිබුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20කට අධික ගංජා තොගයක් සොයාගෙන තිබේ.Sep 02, 202611:28 AMSTFමෙහෙයුමකින් රු. ලක්ෂ 20කට අධික ගංජා තොගයක් අල්ලයිබුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20කට අධික ගංජා තොගයක් සොයාගෙන තිබේ.Sep 02, 202611:28 AMපලතුරු වගාවන් සඳහා නව රක්ෂණාවරණයක්පලතුරු වගාවේ නිරත ගොවීන්ගේ අවදානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.Sep 02, 202609:56 AMපලතුරු වගාවන් සඳහා නව රක්ෂණාවරණයක්පලතුරු වගාවේ නිරත ගොවීන්ගේ අවදානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.Sep 02, 202609:56 AMකුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ පළමු හමුවකුරුණෑගල දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ ග්‍රාමීය ව්‍යවසායකයින් පුහුණුව, උපදේශනය සහ මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් පිහිටුවන ලද කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ පළමු හමුව පැවැත්විණි.Sep 01, 202605:37 PMකුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ පළමු හමුවකුරුණෑගල දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ ග්‍රාමීය ව්‍යවසායකයින් පුහුණුව, උපදේශනය සහ මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් පිහිටුවන ලද කුරුණෑගල දිස්ත්‍රික් ව්‍යවසායක සංගමයේ පළමු හමුව පැවැත්විණි.Sep 01, 202605:37 PMයුද හමුදාපති අනුරාධපුර අභිමන්සල - 1 හි නේවාසික රණවිරුවන්ගේ සුවදුක් බලයිමව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අනුරාධපුර අභිමන්සල - 1 රණවිරු සුවතා නිකේතනයේ සංචාරයක නිරතව තිබේ.Sep 01, 202604:07 PMයුද හමුදාපති අනුරාධපුර අභිමන්සල - 1 හි නේවාසික රණවිරුවන්ගේ සුවදුක් බලයිමව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අනුරාධපුර අභිමන්සල - 1 රණවිරු සුවතා නිකේතනයේ සංචාරයක නිරතව තිබේ.Sep 01, 202604:07 PMඅධිධාරිතා යතුරුපැදි 04ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවටඅධික වේගයෙන් හා විවිධ ශබ්ද සයිලන්සර් සවි කර අධිධාරිතා යතුරුපැදි 04ක් ධාවනය කරමින් සිටි යතුරුපැදිකරුවන් සිව් දෙනෙකු නිකවැරටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sep 01, 202606:40 AMඅධිධාරිතා යතුරුපැදි 04ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවටඅධික වේගයෙන් හා විවිධ ශබ්ද සයිලන්සර් සවි කර අධිධාරිතා යතුරුපැදි 04ක් ධාවනය කරමින් සිටි යතුරුපැදිකරුවන් සිව් දෙනෙකු නිකවැරටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Sep 01, 202606:40 AM