header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

සයුරෙන් එතෙර

නේපාල ඛේදවාචකයෙන් දින 2ක් පස් යට සිරවී සිටි සිඟිත්තියගේ දිවි බේරාගැනේ‍

නේපාල ඛේදවාචකයෙන් දින 2ක් පස් යට සිරවී සිටි සිඟිත්තියගේ දිවි බේරාගැනේ‍

නේපාලයේ හදිසියේ ඇති වූ දරුණු ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පස් සහ ගොඩනැගිලි සුන්බුන් යට දින දෙකක් තිස්සේ සිරවී සිටි මනීෂා නමැති 5 හැවිරිදි කුඩා දැරියක් පණපිටින් බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.

Aug 30, 202606:34 PM
අපරාධ සහ අන්තවාදී කටයුතුවලට මුදල් යැවූ WhatsApp ගිණුමක් ගැන තොරතුරු හෙළිවෙයි

අපරාධ සහ අන්තවාදී කටයුතුවලට මුදල් යැවූ WhatsApp ගිණුමක් ගැන තොරතුරු හෙළිවෙයි

කිසිදු හෞතික සාක්ෂියක් ඉතිරි නොකර, ලොව පුරා යුරෝ මිලියන ගණනක මුදල් සංසරණය කරමින් සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී ක්‍රියා සඳහා අරමුදල් සම්පාදනය කිරීමට WhatsApp ගිණුමක් ඔස්සේ විශාල කණ්ඩායම් සාකච්ඡාවක් සිදු කර ඇති බව යුරෝපීය විකාශකයින්ගේ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

Aug 30, 202603:58 PM