header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
නේපාලයේ දරුණු ගංවතුරෙන් දින කිහිපයකට පසුවත් දිවි බේරාගත් 97 හැවිරිදි මිත්තණිය
Aug 30, 202610:35 PM
නේපාලයේ දරුණු ගංවතුරෙන් දින කිහිපයකට පසුවත් දිවි බේරාගත් 97 හැවිරිදි මිත්තණිය
Mobitel 1278

නේපාලයේ සිදුවූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්වලින් අනතුරුව සුන්බුන් අතර සිර වී සිට දිවි බේරා ගත් 97 හැවිරිදි වයෝවෘද කාන්තාවක් ගැන දැඩි කතාබහට ලක්ව තිබේ.

ඇය නමින් ගුණා මායා බෝහාරා 'Guna Maya Bohara' බව හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගංවතුර උවදුරින් ඇය නවාතැන් ගෙන සිටි වැඩිහිටි නිවාසය කඩා වැටීම හේතුවෙන් ඇය සුන්බුන් යට සිරවී සිට තිබේ.

පොලිසිය සහ නේපාල හමුදාව එක්ව පැය හතරක දැඩි පරිශ්‍රමයක් යොදා ඇය බේරාගෙන ඇති අතර, ඇයව එක්ස්කැවේටර් යන්ත්‍රයක  ඉදිරිපස කොටසේ තබා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය තුළ දැඩි ලෙස සංසරණය වෙමින් පවති.

ඇයව බේරාගැනීමට එම ස්ථානයට ගිය ඇයගේ මුණුබුරෙකු වන දීපක් බෝහාරා පවසා ඇත්තේ, මඩින් වැසුණු ඇඳුම්වලින් හා විඩාවට පත් මුහුණින් යුතුව සිටි ඇය යුද්ධයකින් ජයග්‍රහණය කර පැමිණි "වීරයෙකු" මෙන් පෙනුණු බවය.

මෙවැනි ව්‍යවසනකාරී අනතුරකින් පසුවත් දිවි බේරාගෙන පැමිණෙමින් සිටි ඇයගේ මෙම ඡායාරූප සහ වීඩියෝ දර්ශන නේපාලයේ මහා ව්‍යසනයේ මානුෂීය මුහුණුවර මෙන්ම බලාපොරොත්තුවේ සංකේතය බවට පත්ව ඇති බව වාර්තා වේ.

ඇය මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්වේ.

පසුගිය දා හිමාලයේ ග්ලැසියරයක් කඩාවැටීම හේතුවෙන් නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ භෝත කෝෂි නදියේ හදිසි ගංවතුර තත්ත්වයක් හටගත්තේය.

මේ වන විට මළ සිරුරු 800කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඉන්දීය ජාතිකයින් 300කට අධික සංඛ්‍යාවක් ඇතුළුව පුද්ගලයින් 3,000කට ආසන්න පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටිති.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඉදිරියේදී තවදුරටත් වර්ෂාපතනය සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම නිසා මුදවාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව සඳහන් වේ.

මෙම දැවැන්ත විනාශයෙන් රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇතැයි නේපාල මුදල් ඇමති ස්වර්නිම් වාග්ලේ ඇස්තමේන්තු කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල