header logo
SLIC
සයුරෙන් එතෙර
ස්විට්සර්ලන්තයේ සංගීත ප්‍රසංගයක වෙඩිතැබීමක්
5h ago
ස්විට්සර්ලන්තයේ සංගීත ප්‍රසංගයක වෙඩිතැබීමක්
Mobitel 1278

උතුරු ස්විට්සර්ලන්තයේ තුරඟ තරඟ පිටියක පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ වෙඩිතැබීමකින් 22 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

සූරිච් අගනුවර සිට කිලෝමීටර් 46ක් පමණ දුරින් පිහිටි ආරාවු හි එරට වේලාවෙන් අද (30) අලුයම පැවති මෙම සංගීත ප්‍රසංගයට එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණිය එම ස්ථානයේම මියගොස් ඇත.

එමෙන්ම තුවාල ලැබූ පිරිස වයස අවුරුදු 24ත් 27ත් අතර පසුවන්නන් වන අතර, ඒ අතර තවත් තරුණියක් ද සිටින බව එරට පොලීසිය තහවුරු පැවසීය. ඔවුන් අතර සුළු තුවාල ලැබූවන් මෙන්ම බරපතළ තත්වයේ පසුවන්නන් ද වන බව සඳහන්ය.

රසිකයන් 3,500ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිතව තිබූ මෙම ප්‍රසංගයට එල්ල වූ ප්‍රහාරයට නිශ්චිත හේතුව, අපරාධකරුගේ අනන්‍යතාවය හෝ ඊට පසුබිම් වූ චේතනාවන් මෙතෙක් අනාවරණය වී නොමැත.

ආසන්න වශයෙන් 23,000ක පමණ ජනගහනයක් වෙසෙන ආරාවු ප්‍රදේශයේ සිදුවූ මෙම පුවතත් සමග ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව ඇත.

යුරෝපයේ බලපත්‍ර සහිත ගිනිඅවි හිමි පුද්ගලයන් වැඩිම පිරිසක් සිටින රටක් ලෙස ස්විට්සර්ලන්තය සැලකෙන මුත්, ලොව අවම වෙඩිතැබීමේ සිදුවීම් වාර්තා වන සුරක්ෂිත රටක් ලෙසද එරට ප්‍රකටය. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව