ලොව ජීවමාන උසම අශ්වයා එංගලන්තයේලොව ජීවත්ව සිටින උසම අශ්වයා ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක්වීමට එංගලන්තයේ නොතැම්ප්ටන්ෂයර් හි වෙසෙන 'හියුගෝ' නමැති 'ෂයර්' වර්ගයේ අශ්වයෙකු සමත්ව තිබේ.Sep 10, 202610:17 PMචීනයේ වරායක නවතා තිබූ නෞකාවක ගින්නකින් 25ක් මරුටචීනයේ නැගෙනහිර ප්‍රදේශයේ වරායක නවතා තිබූ විදේශ ධජයක් සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.Sep 10, 202610:04 PMචිප් නිෂ්පාදන සමාගමක ලොක්කෙක් ඔත්තු බලා මාට්ටුඅර්ධ-සන්නායක (semiconductor) තාක්ෂණයට අදාළ ඔත්තු බැලීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, චීන සහ බෙල්ජියම් යන රටවල් දෙකෙහිම පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු මැයි මාසයේ සිට පූර්ව-විභාග රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිටින බව බෙල්ජියම් නීතිපති අංශ පවසයි.Sep 10, 202604:09 PMචිප් නිෂ්පාදන සමාගමක ලොක්කෙක් ඔත්තු බලා මාට්ටුඅර්ධ-සන්නායක (semiconductor) තාක්ෂණයට අදාළ ඔත්තු බැලීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, චීන සහ බෙල්ජියම් යන රටවල් දෙකෙහිම පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු මැයි මාසයේ සිට පූර්ව-විභාග රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිටින බව බෙල්ජියම් නීතිපති අංශ පවසයි.Sep 10, 202604:09 PMනේපාලයට ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක්දරුණු ජලගැලීමක් හේතුවෙන් ඛේදවාචකයකට මුහුණ දුන් නේපාලයට සහන සැලසීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව දක්වන දායකත්වය තවදුරටත් ඉහළ නංවා තිබේ.Sep 10, 202602:54 PMනේපාලයට ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක්දරුණු ජලගැලීමක් හේතුවෙන් ඛේදවාචකයකට මුහුණ දුන් නේපාලයට සහන සැලසීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව දක්වන දායකත්වය තවදුරටත් ඉහළ නංවා තිබේ.Sep 10, 202602:54 PMචීන ජනපතිගේ ඉන්දීය සංචාරය ගැන ඉඟියක්චීන ජනපති ෂී ජින්පින්ගේ අපේක්ෂිත නවදිල්ලි සංචාරය මෙම සතියේදී සිදුවීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sep 10, 202602:29 PMචීන ජනපතිගේ ඉන්දීය සංචාරය ගැන ඉඟියක්චීන ජනපති ෂී ජින්පින්ගේ අපේක්ෂිත නවදිල්ලි සංචාරය මෙම සතියේදී සිදුවීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sep 10, 202602:29 PMජනපති ට්‍රම්ප්ගේ අලුත්ම උප්පරවැට්ටියනොවැම්බර් පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයෙන් (midterm election) රියාපබ්ලිකන් පක්ෂය කොංග්‍රසයේ බලය රඳවා ගත්තොත්, සෑම අමෙරිකානු වැඩිහිටියෙකුටම අමෙරිකානු ඩොලර් 5,000ක මුදලක් ගෙවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.Sep 10, 202609:47 AMජනපති ට්‍රම්ප්ගේ අලුත්ම උප්පරවැට්ටියනොවැම්බර් පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයෙන් (midterm election) රියාපබ්ලිකන් පක්ෂය කොංග්‍රසයේ බලය රඳවා ගත්තොත්, සෑම අමෙරිකානු වැඩිහිටියෙකුටම අමෙරිකානු ඩොලර් 5,000ක මුදලක් ගෙවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.Sep 10, 202609:47 AMපිලිපීනයේ නෞකාවක හටගත් ගින්නකින් 5ක් මරුට - 87ක් අතුරුදන්පිලිපීනයේ මගී ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 87 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් පුවත් පවසයි.Sep 10, 202607:29 AMපිලිපීනයේ නෞකාවක හටගත් ගින්නකින් 5ක් මරුට - 87ක් අතුරුදන්පිලිපීනයේ මගී ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 87 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් පුවත් පවසයි.Sep 10, 202607:29 AMයුද්ධය අවසන් වන දිනයක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්නොවැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජනපද මධ්‍ය කාලීන මැතිවරණයෙන් පසුව ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් වනු ඇතැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. Sep 10, 202606:05 AMයුද්ධය අවසන් වන දිනයක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්නොවැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජනපද මධ්‍ය කාලීන මැතිවරණයෙන් පසුව ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් වනු ඇතැයි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. Sep 10, 202606:05 AMඔරංඔටං පැටවුන් පස්දෙනෙක් ඉන්දියාවේදී සොයා ගැනීමත් සමඟ ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණස්වභාවික වාසස්ථානවලින් දහස් ගණනක් ඈත පිහිටි ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ වනාන්තරයකින් ඔරංඔටං පැටවුන් පස් දෙනෙකු සොයා ගැනීමත් සමඟ, ඔවුන් එම ප්‍රදේශයට පැමිණි ආකාරය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.Sep 09, 202610:21 PMඔරංඔටං පැටවුන් පස්දෙනෙක් ඉන්දියාවේදී සොයා ගැනීමත් සමඟ ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණස්වභාවික වාසස්ථානවලින් දහස් ගණනක් ඈත පිහිටි ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ වනාන්තරයකින් ඔරංඔටං පැටවුන් පස් දෙනෙකු සොයා ගැනීමත් සමඟ, ඔවුන් එම ප්‍රදේශයට පැමිණි ආකාරය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.Sep 09, 202610:21 PMඉරාන - අමෙරිකා ගැටුම් තීව්ර වෙයි - වෙළෙඳ නෞකා රැසකට ප්රහාරගල්ෆ් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්රිත මුහුදු කලාපයේ ඉරාන - අමෙරිකා යුද ගැටුම් තීව්ර වීමතක් සමග වෙළෙඳ නෞකා රැසකට ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.Sep 09, 202607:19 PMඉරාන - අමෙරිකා ගැටුම් තීව්ර වෙයි - වෙළෙඳ නෞකා රැසකට ප්රහාරගල්ෆ් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්රිත මුහුදු කලාපයේ ඉරාන - අමෙරිකා යුද ගැටුම් තීව්ර වීමතක් සමග වෙළෙඳ නෞකා රැසකට ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.Sep 09, 202607:19 PMNEWS ALERTඉරාන තෙල් නෞකා 5කට අමෙරිකාවෙන් ප්‍රහාර ඉරානය විසින් පසුගිය දින දෙක තුළ අමෙරිකානු යුද නෞකාවකට අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, අමෙරිකානු හමුදාව ඉරාන තෙල් නෞකා 5කට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) පවසයි. Sep 09, 202606:53 AMNEWS ALERTඉරාන තෙල් නෞකා 5කට අමෙරිකාවෙන් ප්‍රහාර ඉරානය විසින් පසුගිය දින දෙක තුළ අමෙරිකානු යුද නෞකාවකට අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, අමෙරිකානු හමුදාව ඉරාන තෙල් නෞකා 5කට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) පවසයි. Sep 09, 202606:53 AMබොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ළං වෙයිෙබොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ආසන්නයට පැමිණ තිබේ.Sep 09, 202606:43 AMබොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ළං වෙයිෙබොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ආසන්නයට පැමිණ තිබේ.Sep 09, 202606:43 AMඉන්දීය සුළං බලශක්ති ක්ෂේත්රයට සෞදියෙන් ලොකු ආයෝජනයක්සෞදි අරාබිය පදනම් කරගත් Alfanar සමූහය, ඉන්දියාවේ පිහිටි තම සුළං නිෂ්පාදන අනුබද්ධ සමාගම වන Senvion වෙත ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කිරීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Sep 08, 202605:36 PMඉන්දීය සුළං බලශක්ති ක්ෂේත්රයට සෞදියෙන් ලොකු ආයෝජනයක්සෞදි අරාබිය පදනම් කරගත් Alfanar සමූහය, ඉන්දියාවේ පිහිටි තම සුළං නිෂ්පාදන අනුබද්ධ සමාගම වන Senvion වෙත ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කිරීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Sep 08, 202605:36 PMශාන්තිකර කලාපීය එකමුතුව දුර්වල වෙලාද ?ශාන්තිකර සාගර කලාපයේ එකමුතුව බිඳවැටෙමින් ඇති බවට මත පළවෙමින් ඇති පසුබිමක තායිවානයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.Sep 08, 202605:07 PMශාන්තිකර කලාපීය එකමුතුව දුර්වල වෙලාද ?ශාන්තිකර සාගර කලාපයේ එකමුතුව බිඳවැටෙමින් ඇති බවට මත පළවෙමින් ඇති පසුබිමක තායිවානයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.Sep 08, 202605:07 PMඑල් නීනෝ නිසා පැනමා ඇලේ ජල මට්ටම පහළටඑල් නීනෝ සංසිද්ධිය හේතුවෙන් මතුව ඇති ජල හිඟය මුල්කරගෙන ලෝකප්‍රකට පැනමා ඇලේ දිනකට ගමන් කළ හැකි නැව් ගණන 36 සිට 32 දක්වා අඩු කිරීමට එහි පරිපාලනය තීරණය කර තිබේ.Sep 08, 202602:03 PMඑල් නීනෝ නිසා පැනමා ඇලේ ජල මට්ටම පහළටඑල් නීනෝ සංසිද්ධිය හේතුවෙන් මතුව ඇති ජල හිඟය මුල්කරගෙන ලෝකප්‍රකට පැනමා ඇලේ දිනකට ගමන් කළ හැකි නැව් ගණන 36 සිට 32 දක්වා අඩු කිරීමට එහි පරිපාලනය තීරණය කර තිබේ.Sep 08, 202602:03 PMසේවක වර්ජනයක් නිසා අයිෆල් කුලුන වැසේලෝකප්රකට අයිෆල් කුලුන සේවක වර්ජනයක් හේතුවෙන් ඊයේ (07) සංචාරකයන් සඳහා වසා දැමුණි.Sep 08, 202601:49 PMසේවක වර්ජනයක් නිසා අයිෆල් කුලුන වැසේලෝකප්රකට අයිෆල් කුලුන සේවක වර්ජනයක් හේතුවෙන් ඊයේ (07) සංචාරකයන් සඳහා වසා දැමුණි.Sep 08, 202601:49 PMෆ්ලොරිඩාහි ගුවන්තොටුපොළක් ආසන්නයේ ගුවන් යානා අනතුරක් - නියමුවා මරුටඅමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටයිටස්විල් නගරයේ Space Coast ගුවන්තොටුපොළ ආසන්නයේ කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි නියමුවා මියගොස් තිබේ. Sep 08, 202606:33 AMෆ්ලොරිඩාහි ගුවන්තොටුපොළක් ආසන්නයේ ගුවන් යානා අනතුරක් - නියමුවා මරුටඅමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටයිටස්විල් නගරයේ Space Coast ගුවන්තොටුපොළ ආසන්නයේ කුඩා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි නියමුවා මියගොස් තිබේ. Sep 08, 202606:33 AMබටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවලට වෙළෙඳ සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය සූදානම් වෙයි බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවලට වෙළෙඳ සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.Sep 08, 202606:32 AMබටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවලට වෙළෙඳ සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය සූදානම් වෙයි බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවලට වෙළෙඳ සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.Sep 08, 202606:32 AMසඳටත් හිමිකම් කියන ට්රම්ප්විවාදාත්මක සමාජ මාධ්‍ය සටහන් තබන්නෙක් ලෙස ප්‍රකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 'සඳත් අපේ' යැයි සඳහන් කළ සේයාරුවක් සිය සමාජ මාධ්‍යයේ පළකර තිබුණි.Sep 07, 202609:15 PMසඳටත් හිමිකම් කියන ට්රම්ප්විවාදාත්මක සමාජ මාධ්‍ය සටහන් තබන්නෙක් ලෙස ප්‍රකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 'සඳත් අපේ' යැයි සඳහන් කළ සේයාරුවක් සිය සමාජ මාධ්‍යයේ පළකර තිබුණි.Sep 07, 202609:15 PMමෙක්සිකෝවේ ගිනිකෙළි ද්‍රව්‍ය ගබඩා කර තිබු ගබඩාවක පිපිරීමක් - 10ක් මරුට 60කට අධික පිරිසක් රෝහලේමෙක්සිකෝවේ නගරයක ගිනිකෙළි ද්‍රව්‍ය ගබඩා කර තිබු ගබඩාවක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දස දෙනෙකු මියගොස් තිබේ.Sep 07, 202604:40 PMමෙක්සිකෝවේ ගිනිකෙළි ද්‍රව්‍ය ගබඩා කර තිබු ගබඩාවක පිපිරීමක් - 10ක් මරුට 60කට අධික පිරිසක් රෝහලේමෙක්සිකෝවේ නගරයක ගිනිකෙළි ද්‍රව්‍ය ගබඩා කර තිබු ගබඩාවක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දස දෙනෙකු මියගොස් තිබේ.Sep 07, 202604:40 PM