බෝම්බ බියක් නිසා නවදිල්ලි අගනුවර පාසල් 3ක් තාවකාලිකව වැසේබෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් 3ක් තාවකාලික වසා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.Sep 15, 202604:15 PMQuad සාමාජික රටවල් සැපයුම් ජාලය ශක්තිමත් කරයිඉන්දු-පැසිෆික් සැපයුම් ජාලය" ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Quad සාමාජික රටවල් වන අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය එක්ව විශේෂ සැලසුම් අභ්‍යාසයක් ජපානයේ ටෝකියෝ නුවරදී පවත්වා ඇත.Sep 15, 202604:13 PMහඳේ සාම්පලයක් චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පරිත්‍යාග කරයිචීනයේ Chang’e-6 මෙහෙයුමේදී ලබාගන්නා ලද චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ පාංශු සාම්පලයක්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් පරිත්‍යාග කර තිබේ.Sep 15, 202612:37 PMහඳේ සාම්පලයක් චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පරිත්‍යාග කරයිචීනයේ Chang’e-6 මෙහෙයුමේදී ලබාගන්නා ලද චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ පාංශු සාම්පලයක්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් පරිත්‍යාග කර තිබේ.Sep 15, 202612:37 PMචීනයේ පුරවැසියන්ට සංචාර සීමා සම්බන්ධයෙන් නව නීති පද්ධතියක්චීනයට ඇතුළුවීම සහ එරටින් පිටවීම පාලනය කරන නව නීති මාලාවක් බලාත්මක කර ඇති අතර, මෙම පියවර හරහා රජය විසින් සිය පුරවැසියන් පාලනය තවදුරටත් දැඩි කර ඇති බව සඳහන් වේ.Sep 15, 202611:50 AMචීනයේ පුරවැසියන්ට සංචාර සීමා සම්බන්ධයෙන් නව නීති පද්ධතියක්චීනයට ඇතුළුවීම සහ එරටින් පිටවීම පාලනය කරන නව නීති මාලාවක් බලාත්මක කර ඇති අතර, මෙම පියවර හරහා රජය විසින් සිය පුරවැසියන් පාලනය තවදුරටත් දැඩි කර ඇති බව සඳහන් වේ.Sep 15, 202611:50 AMහෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් නැවක් පුපුරා යයිහෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදු බෝම්බයක ගැටීමෙන් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sep 15, 202606:36 AMහෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් නැවක් පුපුරා යයිහෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදු බෝම්බයක ගැටීමෙන් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sep 15, 202606:36 AMඉරානයේ දී මුස්ලිම් ආගමික නායකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේජ්යෙෂ්ඨ සුන්නි මුස්ලිම් ආගමික නායකයෙකු වන මොලාවි යූසෙෆ් ගෝර්ජිජ් ඉරානයේ ගිනිකොනදිග ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sep 15, 202606:07 AMඉරානයේ දී මුස්ලිම් ආගමික නායකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේජ්යෙෂ්ඨ සුන්නි මුස්ලිම් ආගමික නායකයෙකු වන මොලාවි යූසෙෆ් ගෝර්ජිජ් ඉරානයේ ගිනිකොනදිග ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sep 15, 202606:07 AMAI සම්බන්ධයෙන් එල්ලවන චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයිකෘතිම බුද්ධි සංවර්ධනය සම්බන්ධයෙන් 'අනිසි තරඟයක' නිරත වන බවට එල්ල වන චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, ගෝලීය වශයෙන් විවෘත සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කර ඇත.Sep 14, 202609:22 PMAI සම්බන්ධයෙන් එල්ලවන චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයිකෘතිම බුද්ධි සංවර්ධනය සම්බන්ධයෙන් 'අනිසි තරඟයක' නිරත වන බවට එල්ල වන චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, ගෝලීය වශයෙන් විවෘත සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කර ඇත.Sep 14, 202609:22 PMආක්ටික් කලාපයේ ආරක්ෂාව ගැන සාකච්ඡා කරන්න යුරෝපීය සංගමයේ නායකයින් රැස්වෙයිආක්ටික් කලාපය කෙරෙහි ජාත්‍යන්තර අවධානය සහ භූ-දේශපාලනික තරගකාරිත්වය දැඩි වී ඇති පසුබිමක යුරෝපීය සංගමයේ ප්‍රධාන නායකයින්ගේ විශේෂ රාජ්‍ය නායක සමුළුවක් ෆින්ලන්තයේ රෝවානියෙමිහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.Sep 14, 202610:00 AMආක්ටික් කලාපයේ ආරක්ෂාව ගැන සාකච්ඡා කරන්න යුරෝපීය සංගමයේ නායකයින් රැස්වෙයිආක්ටික් කලාපය කෙරෙහි ජාත්‍යන්තර අවධානය සහ භූ-දේශපාලනික තරගකාරිත්වය දැඩි වී ඇති පසුබිමක යුරෝපීය සංගමයේ ප්‍රධාන නායකයින්ගේ විශේෂ රාජ්‍ය නායක සමුළුවක් ෆින්ලන්තයේ රෝවානියෙමිහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.Sep 14, 202610:00 AM ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළටලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.Sep 14, 202606:32 AM ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළටලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.Sep 14, 202606:32 AMගල්ෆ් කලාපයේදී ඉරාන වාණිජ නෞකාවකට ප්‍රහාරයක් - එක් අයෙකු මියගොස් තිදෙනෙකුට තුවාලහෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකාවක එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.Sep 13, 202602:09 PMගල්ෆ් කලාපයේදී ඉරාන වාණිජ නෞකාවකට ප්‍රහාරයක් - එක් අයෙකු මියගොස් තිදෙනෙකුට තුවාලහෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකාවක එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.Sep 13, 202602:09 PM ජාවා මුහුදේ අතුරුදන් වූ යාත්‍රාව සොයා ගැනේඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදු සීමාවේදී අද (13) උදෑසන අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට එරට සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම් මේ වනවිට සමත්ව තිබේ.Sep 13, 202611:26 AM ජාවා මුහුදේ අතුරුදන් වූ යාත්‍රාව සොයා ගැනේඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදු සීමාවේදී අද (13) උදෑසන අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට එරට සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම් මේ වනවිට සමත්ව තිබේ.Sep 13, 202611:26 AMමගීන් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන්ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදේදී මගීන් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් අද (13) උදෑසන අතුරුදන් වී තිබේ.Sep 13, 202610:32 AMමගීන් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන්ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදේදී මගීන් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් අද (13) උදෑසන අතුරුදන් වී තිබේ.Sep 13, 202610:32 AMසෞදියේ හමුදා කඳවුරකට ප්රහාරයක්දකුණු සෞදි අරාබියේ පිහිටි හමුදා කඳවුරකට බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම පවසයි.Sep 13, 202607:55 AMසෞදියේ හමුදා කඳවුරකට ප්රහාරයක්දකුණු සෞදි අරාබියේ පිහිටි හමුදා කඳවුරකට බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම පවසයි.Sep 13, 202607:55 AMබ්‍රික්ස් සමුළුවට ඉන්දියාවට පැමිණි චීන ජනපතිට උණුසුම් පිළිගැනීමක්ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව, බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවට එක්වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (12) විශේෂ ගුවන් යානයකින් නවදිල්ලිය බලා පැමිණියේය.Sep 12, 202603:50 PMබ්‍රික්ස් සමුළුවට ඉන්දියාවට පැමිණි චීන ජනපතිට උණුසුම් පිළිගැනීමක්ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව, බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවට එක්වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (12) විශේෂ ගුවන් යානයකින් නවදිල්ලිය බලා පැමිණියේය.Sep 12, 202603:50 PMරතු මුහුදාසන්න වෙරළ නගර සියල්ල හූති කැරලිකරුවන් යටතටගෝලීය සාගර ප්‍රවාහනයේ මර්මස්ථානයක් ලෙස සැලකෙන බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධිය ආසන්න වෙරළ නගර සියල්ලම පාහේ අත්පත් කරගැනීමට යේමනයේ හූති කැරලිකරුවන් සමත්ව තිබේ.Sep 12, 202602:21 PMරතු මුහුදාසන්න වෙරළ නගර සියල්ල හූති කැරලිකරුවන් යටතටගෝලීය සාගර ප්‍රවාහනයේ මර්මස්ථානයක් ලෙස සැලකෙන බාබ් අල් මන්ඩෙබ් සමුද්‍රසන්ධිය ආසන්න වෙරළ නගර සියල්ලම පාහේ අත්පත් කරගැනීමට යේමනයේ හූති කැරලිකරුවන් සමත්ව තිබේ.Sep 12, 202602:21 PMමෝදි - පුටින් සාකච්ඡාවලින් පසු දෙරටේ සබඳතා තවත් තර වෙයි18 වැනි BRICS සමුළුව අද (12) සහ හෙට (13) දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම් හිදී පැවැත්වෙයි.Sep 12, 202601:11 PMමෝදි - පුටින් සාකච්ඡාවලින් පසු දෙරටේ සබඳතා තවත් තර වෙයි18 වැනි BRICS සමුළුව අද (12) සහ හෙට (13) දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම් හිදී පැවැත්වෙයි.Sep 12, 202601:11 PMඉරාක ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සෞදියේ ප්‍රධාන තෙල් නළ මාර්ගයක් වැසේඉරාක සීමාවේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සෞදි අරාබිය සිය ප්‍රධානතම ඉන්ධන නළ මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.Sep 12, 202611:15 AMඉරාක ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සෞදියේ ප්‍රධාන තෙල් නළ මාර්ගයක් වැසේඉරාක සීමාවේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් සෞදි අරාබිය සිය ප්‍රධානතම ඉන්ධන නළ මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.Sep 12, 202611:15 AMUPDATEරතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතටයේමනයේ ඉරාන ගැති හුති කැරලිකරුවන් විසින් එරට සම්පූර්ණ රතු මුහුද වෙරළ තීරයේම පාලනය අල්ලාගෙන ඇති බව ජාත්‍යන්තරව පිළිගත් රජයේ හමුදා නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.Sep 11, 202603:40 PMUPDATEරතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතටයේමනයේ ඉරාන ගැති හුති කැරලිකරුවන් විසින් එරට සම්පූර්ණ රතු මුහුද වෙරළ තීරයේම පාලනය අල්ලාගෙන ඇති බව ජාත්‍යන්තරව පිළිගත් රජයේ හමුදා නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.Sep 11, 202603:40 PMරුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවට පැමිණ තිබේ.Sep 11, 202608:05 AMරුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවට පැමිණ තිබේ.Sep 11, 202608:05 AMලෝකයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 25ක්ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වය සහ වොෂින්ටන් නුවර පෙන්ටගනය වෙත එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයයි.Sep 11, 202607:00 AMලෝකයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 25ක්ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වය සහ වොෂින්ටන් නුවර පෙන්ටගනය වෙත එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයයි.Sep 11, 202607:00 AM