හදිසි ජලගැලීමෙන් බැටකෑ නේපාලයට ඉන්දියාවෙන් විදුලියත්නේපාලයේ ඇතිවූ විනාශකාරී ජලගැලීම හේතුවෙන් එරට සමස්ත විදුලි උත්පාදන ධාරිතාවයට දැඩි බලපෑම් එල්ලවිය.Sep 19, 202602:20 PMපිලිපීන චෝදනාව චීනය ප්‍රතික්ෂේප කරයිදකුණු චීන මුහුදු සීමාවේදී චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් මගින් පිලිපීන රජයට අයත් නෞකාවක් අනතුරට ලක්කර ඇති බවට පිලිපීනය චෝදනා කරයි.Sep 19, 202601:49 PMඉන්දු-නවසීලන්ත ආර්ථික සබඳතා නව මාවතකටඉන්දු-නවසීලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) බලාත්මක කිරීම සඳහා වන පනත නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම ඉන්දියාව විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබේ.Sep 19, 202610:36 AMඉන්දු-නවසීලන්ත ආර්ථික සබඳතා නව මාවතකටඉන්දු-නවසීලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) බලාත්මක කිරීම සඳහා වන පනත නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම ඉන්දියාව විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබේ.Sep 19, 202610:36 AMපාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 16දෙනෙකු ජීවිතක්ෂයටවයඹදිග පාකිස්තානයේ පොලිසියට අයත් ගොඩනැගිල්ලකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 18, 202605:57 PMපාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 16දෙනෙකු ජීවිතක්ෂයටවයඹදිග පාකිස්තානයේ පොලිසියට අයත් ගොඩනැගිල්ලකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 18, 202605:57 PMඉරානයට යළි සම්බාධක පැනවීමේ ආරක්ෂක මණ්ඩල යෝජනාවට චීනයේ විරෝධයඉරානයට යළි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට චීනය විරෝධය පළ කර ඇත.Sep 18, 202602:06 PMඉරානයට යළි සම්බාධක පැනවීමේ ආරක්ෂක මණ්ඩල යෝජනාවට චීනයේ විරෝධයඉරානයට යළි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට චීනය විරෝධය පළ කර ඇත.Sep 18, 202602:06 PMතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් ප්රහාරයක්හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නීතිවිරෝධී ලෙස යාත්‍රා කිරීමට තැත්කළ බවට චෝදනා කරමින්, ඉන්ධන ප්‍රවාහනය කළ නෞකාවකට ඉරානය ප්‍රහාරයක් එල්ල කර තිබේ.Sep 18, 202608:51 AMතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් ප්රහාරයක්හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නීතිවිරෝධී ලෙස යාත්‍රා කිරීමට තැත්කළ බවට චෝදනා කරමින්, ඉන්ධන ප්‍රවාහනය කළ නෞකාවකට ඉරානය ප්‍රහාරයක් එල්ල කර තිබේ.Sep 18, 202608:51 AMහූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡායේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.Sep 17, 202602:11 PMහූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡායේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.Sep 17, 202602:11 PMඅමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්රුසියානු තෙල් මිලදී ගැනීම් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව සියයට 100ක තීරුබදු තර්ජනයක් මතුව තිබේ.Sep 17, 202601:44 PMඅමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්රුසියානු තෙල් මිලදී ගැනීම් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව සියයට 100ක තීරුබදු තර්ජනයක් මතුව තිබේ.Sep 17, 202601:44 PMTIKTOK සමාගමේ නිර්මාතෘ ජ්‍යං යීමින්ග් ආසියාවේ ධනවතා බවට පත්වෙයිලෝක ප්‍රකට ටික්ටොක් යෙදවුමේ මව් සමාගම වන බයිට්ඩාන්ස් සමාගමේ නිර්මාතෘ ජ්‍යං යීමින්ග් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වී තිබේ.Sep 17, 202601:15 PMTIKTOK සමාගමේ නිර්මාතෘ ජ්‍යං යීමින්ග් ආසියාවේ ධනවතා බවට පත්වෙයිලෝක ප්‍රකට ටික්ටොක් යෙදවුමේ මව් සමාගම වන බයිට්ඩාන්ස් සමාගමේ නිර්මාතෘ ජ්‍යං යීමින්ග් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වී තිබේ.Sep 17, 202601:15 PMබංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් ළමුන් 1,000කට වැඩි පිරිසක් මරුටබංග්ලාදේශයේ පැතිර යන දරුණු සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 17, 202612:24 PMබංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් ළමුන් 1,000කට වැඩි පිරිසක් මරුටබංග්ලාදේශයේ පැතිර යන දරුණු සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 17, 202612:24 PMHIV නිසා ෆීජී රාජ්‍යයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේපැසිෆික් දූපත් රාජ්‍යයක් වන ෆීජී හී HIV ආසාදිතයන් වේගයෙන් ඉහළ යාම හේතුවෙන් එරට රජය විසින් එය ජාතික හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.Sep 17, 202611:49 AMHIV නිසා ෆීජී රාජ්‍යයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේපැසිෆික් දූපත් රාජ්‍යයක් වන ෆීජී හී HIV ආසාදිතයන් වේගයෙන් ඉහළ යාම හේතුවෙන් එරට රජය විසින් එය ජාතික හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.Sep 17, 202611:49 AMවසර තුනකට පසු අමෙරිකානු පොලී අනුපාතික ඉහළටඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින්, අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය (Federal Reserve) විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබේ.Sep 17, 202606:29 AMවසර තුනකට පසු අමෙරිකානු පොලී අනුපාතික ඉහළටඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින්, අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය (Federal Reserve) විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබේ.Sep 17, 202606:29 AMකොසෝවෝ හිටපු ජනාධිපති තාචිට වසර 25ක සිර දඬුවමක්කොසෝවෝ යුද අපරාධ පිළිබඳ විශේෂ අධිකරණය මගින් එරට හිටපු ජනාධිපති හෂීම් තාචි, යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරු කරමින් වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.Sep 16, 202604:05 PMකොසෝවෝ හිටපු ජනාධිපති තාචිට වසර 25ක සිර දඬුවමක්කොසෝවෝ යුද අපරාධ පිළිබඳ විශේෂ අධිකරණය මගින් එරට හිටපු ජනාධිපති හෂීම් තාචි, යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරු කරමින් වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.Sep 16, 202604:05 PMසජීවී පටිගතකිරීමක් අතරතුර සිදුවූ ගුවන් අනතුරකින් මාධ්‍යවේදිනියක ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයටඅමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය ආසන්නයේ සිදුවූ මාරක බස් රථ අනතුරක් පිළිබඳව ගුවනේ සිට තොරතුරු වාර්තා කරමින් සිටියදී රූපවාහිනී මාධ්‍යට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 16, 202603:22 PMසජීවී පටිගතකිරීමක් අතරතුර සිදුවූ ගුවන් අනතුරකින් මාධ්‍යවේදිනියක ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයටඅමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය ආසන්නයේ සිදුවූ මාරක බස් රථ අනතුරක් පිළිබඳව ගුවනේ සිට තොරතුරු වාර්තා කරමින් සිටියදී රූපවාහිනී මාධ්‍යට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sep 16, 202603:22 PMඉන්දු - අමෙරිකා ඒකාබද්ධ යුද අභ්යාසයක්ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඉන්දියාවේ උත්තර්කන්ද් සහ රාජස්ථාන් ප්‍රාන්තවල ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.Sep 16, 202602:55 PMඉන්දු - අමෙරිකා ඒකාබද්ධ යුද අභ්යාසයක්ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඉන්දියාවේ උත්තර්කන්ද් සහ රාජස්ථාන් ප්‍රාන්තවල ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.Sep 16, 202602:55 PMවියට්නාමයෙන් දැඩි විරෝධයක්දකුණු චීන මුහුදේ පිහිටි දූපත් සමූහය තුළ සිදුකරන සියලුම විදේශීය ක්‍රියාකාරකම්වලට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව වියට්නාමය පවසයි.Sep 16, 202602:54 PMවියට්නාමයෙන් දැඩි විරෝධයක්දකුණු චීන මුහුදේ පිහිටි දූපත් සමූහය තුළ සිදුකරන සියලුම විදේශීය ක්‍රියාකාරකම්වලට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව වියට්නාමය පවසයි.Sep 16, 202602:54 PMඉතිහාසයේ පළමු වරට ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය පනීඉතිහාසයේ පළමු වරට ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.Sep 16, 202611:42 AMඉතිහාසයේ පළමු වරට ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය පනීඉතිහාසයේ පළමු වරට ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.Sep 16, 202611:42 AMඉරාන යුද්ධයෙන් අමෙරිකාවට ඩොලර් බිලියන 38ක වියදමක්ඉරානය සමඟ පවතින යුද්ධය හේතුවෙන් 2026 අගෝස්තු 1 වැනිදා වන විට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අමෙරිකානු ඩොලර් බිලියන 38ක පමණ වියදමක් දැරීමට සිදුව ඇති බව, කොංග්රස් අයවැය කාර්යාලය Congressional Budget Office (CBO) පවසයි. Sep 16, 202606:44 AMඉරාන යුද්ධයෙන් අමෙරිකාවට ඩොලර් බිලියන 38ක වියදමක්ඉරානය සමඟ පවතින යුද්ධය හේතුවෙන් 2026 අගෝස්තු 1 වැනිදා වන විට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අමෙරිකානු ඩොලර් බිලියන 38ක පමණ වියදමක් දැරීමට සිදුව ඇති බව, කොංග්රස් අයවැය කාර්යාලය Congressional Budget Office (CBO) පවසයි. Sep 16, 202606:44 AMපෘථිවි කක්ක්ෂය තුළ අභ්‍යවකාශ අවියක් ස්ථානගත කර ඇතැයි අමෙරිකාව පිළි ගනියිපෘථිවි කක්ක්ෂයේ අභ්‍යවකාශ අවියක් ස්ථානගත කර ඇති බව එක්සත් ජනපදය විසින් පළමුවරට පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sep 15, 202609:32 PMපෘථිවි කක්ක්ෂය තුළ අභ්‍යවකාශ අවියක් ස්ථානගත කර ඇතැයි අමෙරිකාව පිළි ගනියිපෘථිවි කක්ක්ෂයේ අභ්‍යවකාශ අවියක් ස්ථානගත කර ඇති බව එක්සත් ජනපදය විසින් පළමුවරට පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sep 15, 202609:32 PMFBI අධ්යක්ෂ කාෂ් පටෙල්ට චෝදනා රැසක්එෆ්.බී.අයි. (FBI) ආයතනයේ අධ්යක්ෂ කාෂ් පටෙල් මහතාට සෙනෙට් අධිකරණ කමිටුව හමුවේ දැඩි ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට සිදුව තිබේ.Sep 15, 202605:20 PMFBI අධ්යක්ෂ කාෂ් පටෙල්ට චෝදනා රැසක්එෆ්.බී.අයි. (FBI) ආයතනයේ අධ්යක්ෂ කාෂ් පටෙල් මහතාට සෙනෙට් අධිකරණ කමිටුව හමුවේ දැඩි ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට සිදුව තිබේ.Sep 15, 202605:20 PM