තණමල්විලෙන් වාර්තා වූ අහස පොළොව නුහුලන අපරාධය - පාසල් සිසුන් 17ක් අත්අඩංගුවටමෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කාන්තාවක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.Aug 12, 202412:38 PMකුමන්ත්රණයෙන් බේරුණු ජනපති ගැන මේ කරුණු දන්නවාද ?2020 දී බොලිවියාවේ ජනාධිපති ලෙස තේරී පත්වූ ලුයිස් ආසේ ව නෙරපා දැමීමට එරට හමුදා ජෙනරාල්වරයෙක් ගත් උත්සාහය ව්‍යාර්ථ කිරීමට එරට බලධාරීන් සමත් විය.Jun 27, 202401:45 PMශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ඡන්දයක් නෑ - (Exclusive)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පත්කළ විනිසුරු චිත්රසිරි කමිටු වාර්තාව අද (15) ජනාධිපතිවරයාට භාර දුන්නේය.Jun 15, 202407:44 PMශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ඡන්දයක් නෑ - (Exclusive)Jun 15, 202407:44 PMකටුනායක විදෙස් මුදල් ජාවාරම උකුස්සා හෙළිකරයිඅධි ආරක්ෂිත කලාපයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ නීතිවිරෝධි අයුරින් විදෙස් මුදල් මිලදී ගන්නා හා හුවමාරු කරන ජාවාරමක් පිළිබඳව අද දෙරණ 'උකුස්සා' ට තොරතුරු ලැබුණි.Jun 13, 202408:13 PMකටුනායක විදෙස් මුදල් ජාවාරම උකුස්සා හෙළිකරයිJun 13, 202408:13 PMඉන්දියානුවන්වත් රවටා රුසියාවට යවලා - මරණ දෙකක් නිසා සියල්ල හෙළිවෙයිරුසියානු හමුදාව මගින් බඳවා ගන්නා ලද ඉන්දියානුවන් දෙදෙනෙක් යුක්රේන - රුසියා යුදබිමේදී මියගොස් ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.Jun 12, 202411:00 AMඉන්දියානුවන්වත් රවටා රුසියාවට යවලා - මරණ දෙකක් නිසා සියල්ල හෙළිවෙයිJun 12, 202411:00 AMඉරාන හිටපු ජනපති ඊබ්‍රාහිම් රයිසි ගැන මේ කරුණු දැන සිටියාද ?ඔහු බලයට පැමිණ වසරක් ගතවෙන්නටත් මත්තෙන්, ඉරානය පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැතිර ගියේය. එම උද්ඝෝෂණ රාජ්‍ය බලය යොදා මැඩපැවැත්වීමට ඔහු කටයුතු කළේය.May 20, 202410:35 AMඉරාන හිටපු ජනපති ඊබ්‍රාහිම් රයිසි ගැන මේ කරුණු දැන සිටියාද ?May 20, 202410:35 AMUPDATEරුසියා - යුක්රේන යුද්ධයට එක්වූ ශ්‍රී ලාංකිකයින් ගේ තොරතුරු සොයා CIDය මෙහෙයුමක් අරඹයිඑම තොරතුරු 0718-592831 දුරකථන අංකයට ලබාදෙන ලෙස ජයකාන්ත මහතා එම සෙබළුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියේය.May 10, 202411:43 AMUPDATEරුසියා - යුක්රේන යුද්ධයට එක්වූ ශ්‍රී ලාංකිකයින් ගේ තොරතුරු සොයා CIDය මෙහෙයුමක් අරඹයිMay 10, 202411:43 AMන්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?AI නැත්නම් කෘත්‍රිම බුද්ධියේ හැකියාවන්වල සීමාව කොතැනද යන්න තවමත් පිළිතුරු නොමැති කරුණකි.May 02, 202403:37 PMන්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?May 02, 202403:37 PMහෙට ඇරඹෙන ඉන්දීය මැතිවරණය ගැන මේ කරුණු දැන සිටියාද ?ඡන්ද දායකයින්ගෙන් 218,000ක් වයස අවුරුදු 100ට වැඩි අය වීම විශේෂත්වයකි.Apr 18, 202403:15 PMහෙට ඇරඹෙන ඉන්දීය මැතිවරණය ගැන මේ කරුණු දැන සිටියාද ?Apr 18, 202403:15 PMගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙතයුද්ධය නිසා නිර්මාණය වූ ඝාතනයකට මුහුණදෙන ගාසා තීරයේ පලස්තීනුවන්ගේ කුසගිනි නිවීමට මානුෂීය මෙහෙවරක නිරත වූ World Central Kitchen නම් රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයන් 7දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියයාම තවමත් ලොව කළඹන පුවතක් බවට පත්ව තිබේ.Apr 04, 202403:01 PMගාසා සහන සේවක ඝාතනයෙන් හෙළිවන ඊශ්‍රායල - අමෙරිකා දෙබිඩි පිළිවෙතApr 04, 202403:01 PMරුසියාව සලිත කළ ප්‍රහාරය - පුටින් ගේ සැලැස්මමොස්කව්හි ක්‍රෝකස් නගර ශාලාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා මොස්කව්හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර චෝදනා ගොනුකිරීමට රුසියානු ආරක්ෂක බලධාරීන් තීරණය කර තිබේ.Mar 25, 202404:39 PMරුසියාව සලිත කළ ප්‍රහාරය - පුටින් ගේ සැලැස්මMar 25, 202404:39 PMරුසියාවම කතාවෙන පුංචි වීරයා මෙන්නරුසියාවේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රඟහලේ රැඳී සිටි 100කට අධික පිරිසකට ඉන් පිටතට රැගෙන යාමට සහාය දී ඔවුන්ගේ ජීවිත බේරාගත් 15 හැවිරිදි පාසල් සිසුවෙක් සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.Mar 24, 202409:49 PMරුසියාවම කතාවෙන පුංචි වීරයා මෙන්නMar 24, 202409:49 PMකාන්තාවන් සියයට 40ක් බරපතළ අවදානමකපවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් සියයට හතලිහක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.Mar 19, 202407:10 PMකාන්තාවන් සියයට 40ක් බරපතළ අවදානමකMar 19, 202407:10 PMකුසගින්නේ මියයන පලස්තීන දරුවෝළමුන් ඇතුළු ගාසා තීරයේ සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ආරක්ෂිතව, අඛණ්ඩව ලබාදීම සඳහා ඉඩ සලසන ලෙස ඔහු ඊශ්‍රායල රජය වෙතින් ඉල්ලීමක් ද කළේය.Mar 05, 202404:28 PMකුසගින්නේ මියයන පලස්තීන දරුවෝMar 05, 202404:28 PMකුසගින්නේ මියයන පලස්තීන දරුවෝළමුන් ඇතුළු ගාසා තීරයේ සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ආරක්ෂිතව, අඛණ්ඩව ලබාදීම සඳහා ඉඩ සලසන ලෙස ඔහු ඊශ්‍රායල රජය වෙතින් ඉල්ලීමක් ද කළේය.Mar 05, 202404:21 PMකුසගින්නේ මියයන පලස්තීන දරුවෝMar 05, 202404:21 PMපැතුම් ඉටු කළ පැතුම්ගේ පිත්තෙන් වාර්තා රැසක්ශ්රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (14) අවසන් වූයේ, ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් (Whitewash) අත් කර දෙමිනි.Feb 15, 202411:55 AMපැතුම් ඉටු කළ පැතුම්ගේ පිත්තෙන් වාර්තා රැසක්Feb 15, 202411:55 AMලාංකේය දේශපාලකයා සිරගත කළ දුර්ලභ අවස්ථාඑසේ නීතිය ක්‍රියාත්මක වූ අවස්ථා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළ හැකි නමුත් ඒවා ගෙන් අතිමහත් බහුතරයක් ම විකල්ප හෝ විපක්ෂ දේශපාලඥයන්ට ක්‍රියාත්මක වූ ඒවා ය.Feb 14, 202401:55 PMලාංකේය දේශපාලකයා සිරගත කළ දුර්ලභ අවස්ථාFeb 14, 202401:55 PMඔබේ අත්වල ලේ - සමාජ මාධ්‍ය සමාගම්වලට චෝදනාවක්අමෙරිකානු සෙනෙට් මණ්ඩල සාමාජිකයින් විසින් ඊයේ (31) ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම්වල ඉහළ පෙළේ නිලධාරීන් ව ප්‍රශ්න කර ඇති අතර එම සමාජ මාධ්‍ය හේතුවෙන් සමාජයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් චෝදනා කළ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.Feb 01, 202410:59 AMඔබේ අත්වල ලේ - සමාජ මාධ්‍ය සමාගම්වලට චෝදනාවක්Feb 01, 202410:59 AMසමාජ මාධ්‍ය සහ සම්මත වූ ඔන්ලයින් පනත'දෙවියන් නැත' යනුවෙන් ප්‍රකාශයක් සිදු කළහොත් 'දෙවියන් ඇත' යනුවෙන් විශ්වාස කරන අයකුට පෙර ප්‍රකාශය සිදු කළ පුද්ගලයාට විරුද්ධ ව කොමිසමට පැමිණිලි කළ හැකි බව ඔහු පැවසීය.Jan 27, 202409:55 AMසමාජ මාධ්‍ය සහ සම්මත වූ ඔන්ලයින් පනතJan 27, 202409:55 AMසෞඛ්‍ය පද්ධතියේ අර්බුදය සහ අනාගතයඖෂධ ගැටලු හේතුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ අමාත්‍ය ධුරය පිළිබඳ බරපතළ ජන විරෝධයක් ඇති විය.Jan 12, 202401:51 PMසෞඛ්‍ය පද්ධතියේ අර්බුදය සහ අනාගතයJan 12, 202401:51 PM