header logo
SLIC
විශේෂාංග
රුසියාවම කතාවෙන පුංචි වීරයා මෙන්න
Mar 24, 202409:49 PM
රුසියාවම කතාවෙන පුංචි වීරයා මෙන්න
EDEX

රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී රඟහලේ රැඳී සිටි 100කට අධික පිරිසකට ඉන් පිටතට රැගෙන යාමට සහාය දී ඔවුන්ගේ ජීවිත බේරාගත් 15 හැවිරිදි පාසල් සිසුවෙක් සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉස්ලාම් ඛලිලොව් නම් මෙම පාසල් සිසුවා ප්‍රහාරය එල්ලවූ රඟහලේ අර්ධකාලීන රැකියාවක නිරතව සිටින අතරතුර මෙම සිද්ධියට මුහුණ පා තිබුණි.

ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාර මැද කලබලයට පත්ව දිව ආ ජනතාවට ශාලාවෙන් පිටතට යාමට මෙම පාසල් සිසුවා මඟ පෙන්වීම ප්‍රශංසාවට ලක්වී තිබේ.

මේ අතර මොස්කව් ප්‍රහාරය සම්බන්ධව අමෙරිකානු ඔත්තු සේවා මීට දෙසතියකට පමණ පෙර රුසියාව වෙත තොරතුරු ලබාදුන් බවට පළවන වාර්තා අමෙරිකාවේ රුසියානු තානාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර ප්‍රහාරය කාලයක් පුරා සැලසුම් කර ඇති බවත්, ප්‍රහාරකයන් යුක්‍රේනය දෙසට පලායමින් සිට ඇති බවත් හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ පිහිටි ක්‍රොකස් නගර ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගයක් ඉලක්ක කර ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 133 දෙනෙකුට දිවි අහිමිවිය.

150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බව පැවසෙයි.

දශක දෙකකට පසු රුසියාවෙන් වාර්තාවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS සංවිධානය භාරගෙන තිබුණි.

https://youtu.be/kcTpfqeUoSI
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට