උණුසුම් පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග සඳහා අයදුම් කිරීමේ දී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

(0)Comments | June 3, 2026  6:43 pm

අද ප්‍රදේශ රැසකට සෙල්සියස් අංශක 34ට වැඩි උණුසුමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, අද (03) දිනයේ දිවයිනේ ඉහළම උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3 ක් ලෙස පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

(0)Comments | June 3, 2026  6:16 pm

මොජ්තබා කමේනි අමෙරිකාව සමග සාකච්ඡා කිරීමේ කැමැත්තෙන්

ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි, අමෙරිකාව සමග සාකච්ඡා කිරීමේ කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

(0)Comments | June 3, 2026  6:01 pm

මුකේෂ් අම්බානිව අභිබවා ආසියාවේ දෙවැනි ධනවතා වූ TikTok හිමිකරු

ByteDance Ltd සමාගමේ වටිනාකම ඉහළ යාම සහ කෘතිම බුද්ධි ක්ෂේත්‍රය තුළ එම චීන සමාගම ලබා ඇති ප්‍රගතියත් සමඟ, එහි නිර්මාතෘ Zhang Yiming ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිව අභිබවා ආසියාවේ දෙවැනි ධනවතා බවට පත්ව තිබේ.

(0)Comments | June 3, 2026  5:44 pm

ශ්‍රවණාබාධ කලින් හඳුනාගැනීමට අලුත්ම App එකක් -  WHO

ලොව පුරා බිලියන 1.5 කට අධික ජනගහනයක් විවිධ මට්ටමේ ශ්‍රවණාබාධ (ඇසීමේ දුර්වලතා) සහිතව ජීවත් වන අතර, ඉන් බහුතරයකට මූලික ශ්‍රවණ පරීක්ෂණයක් කර ගැනීමට පවා මෙතෙක් පහසුකම් සැලසී නොමැත. 

(0)Comments | June 3, 2026  5:28 pm

රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙන ආ රු. කෝටි 3ක මුදල් බෑගය පැහැර ගනී

රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍ර සඳහා රැගෙන ගිය රුපියල් කෝටි 3.5ක මුදලක් කිසිවෙකු විසින් කොල්ලකා ඇති බව පොලිසිය පැවසීය.

(0)Comments | June 3, 2026  4:52 pm

රංගගේ මරණය සියදිවි හානි කරගැනීමක් - අධිකරණයේදී හෙළිවෙයි

එහිදී සාක්ෂි විභාගය මෙහෙය වූයේ වයඹ වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මරණකරුගේ ශරීරයේ තිබූ කැපුම් තුවාල සහ බලනහර පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල පසුබිමද විමසා සිටියේය.

(0)Comments | June 3, 2026  4:48 pm

සුව සැරිය හදිසි ගිලන් රථ සේවාවෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අක්‍රිය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් සංසරණය වන බවට එම ගිලන් රථ සේවාවේ පාලන අධිකාරිය නිරීක්ෂණය කර ඇත. 

(0)Comments | June 3, 2026  4:47 pm

ප්‍රදේශ කිහිපයකට හෙටත් තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | June 3, 2026  4:18 pm

ජූලි - අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියං තත්ත්වයක්

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

(0)Comments | June 3, 2026  3:14 pm

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු මුදල් මෙතෙක් වියදම් කර නැහැ - COPF

ශ්‍රී ලංකා අරමුදලට ලැබුණු කිසිදු මුදලක් මේ වනතෙක් වියදම් කර නොමැති බව ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ඊ. එම්.එස්. ඒකනායක මහතා පවසා තිබේ. 

(0)Comments | June 3, 2026  3:09 pm

සලේ සියදිවි නසාගැනීමේ දැඩි අවධානමක සිටින බව අධිකරණයේ දී හෙළිවෙයි

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී...

(0)Comments | June 3, 2026  2:51 pm

ශ්‍රී ලංකා - බ.ඉ. කොදෙව් පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද (3) රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය.

(0)Comments | June 3, 2026  2:33 pm

දිල්ලියේ ගින්නකින් 21ක් මරුට - 40කට වැඩි පිරිසකට තුවාල

දිල්ලියේ මල්වියා නගර් ප්‍රදේශයේ පිහිටි හෝටලයක හටගත් දරුණු ගින්නකින් විදේශීය ජාතිකයින් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 40 කට වැඩි පිරිසක් තුවාල වී ඇති බව  විදෙස් මාධ්‍ය පවසයි.

(0)Comments | June 3, 2026  2:00 pm

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබේ.

(0)Comments | June 3, 2026  1:38 pm

සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෝසම සම්බන්ධයෙන් හෙට (04) දින කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතිසි නිකුත් කළේය.

(0)Comments | June 3, 2026  1:22 pm

මාස දෙකක ටිකට් ප්‍රමාදය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට බර පාඩු

අප්‍රේල් සහ මැයි යන මාසවල රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර නිසි පරිදි නිකුත් කිරිම ප්‍රමාද වීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 10 කට අධික පාඩුවක් සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

(0)Comments | June 3, 2026  12:43 pm

යෝෂිතගේ පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය.

(0)Comments | June 3, 2026  12:40 pm

ඉරාන ප්‍රහාරවලින් කුවේට් ගුවන්තොටුපොළට හානි - මෙහෙයුම් නවතී

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | June 3, 2026  11:58 am

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

(0)Comments | June 3, 2026  11:39 am

හික්කඩුවෙන් පිටත්වූ යාත්‍රාවක සිටි ධීවරයෙක් මුහුද මැදදී අතුරුදන්

හික්කඩුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය යාත්‍රාවක සිටි ධීවරයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව හික්කඩුව පොලිසිය පවසයි.

(0)Comments | June 3, 2026  11:38 am

කිරිඇල්ලේ වෙඩි තැබීමක්

කිරිඇල්ල මාටුවාගල මුදුන්කොටුව ප්‍රදේශයේ අද (03) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.

(0)Comments | June 3, 2026  11:31 am

ඩොලරයේ විකුණුම් මිල රු. 337 පනී

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 337 සීමාව ඉක්මවා ගොස් තිබේ.

(0)Comments | June 3, 2026  11:29 am

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

(0)Comments | June 3, 2026  10:53 am

බියුටි ඇන්ඩ් ද බීස්ට් ගීතයෙන් ලොවම මන්මත් කළ පීබෝ දිවි ගමනට සමුදෙයි

'ආදරයේ හඬ' ලෙස හැඳින්වෙන ග්‍රැමී සම්මානලාභී සෝල් ගායක පීබෝ බ්‍රයිසන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | June 3, 2026  10:52 am