උණුසුම් පුවත්
ගත වූ පැය 24ට අනතුරුවලින් 6දෙනෙකු මියගිහින්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම්වලට නඩු
බදු ගෙවිම පැහැර හරිනු ලැබු මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් පැහැර හරිනු ලැබූ බදු අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඩෙංගු රෝගීන් 76,000 පනී
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
බොරතෙල් මිල ඉහළට
එක්සත් ජනපදය සහ ඉරානය අතර යළිත් උත්සන්න වී ඇති යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
බස් රථ ඇතුළු සියලු පොදු ප්‍රවාහන රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්
පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික කවුන්සිලය පවසයි.
අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවට අවුරුදු 12යි
ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය වූ අද දෙරණ මෙරට ප්‍රවෘත්ති කලාව නව මානයකට යොමුකරමින් ආරම්භ කළ අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවට වසර 12ක් සපිරේ.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ පොලිස් ගෞරව සහිතව බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.
වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් විය.
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තවත් අයෙක් මරුට - තවත් දෙදෙනෙකුට බරපතළයි
තංගල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ සිදුවූ දරුණු මාරක රිය අනතුරෙන් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දක්ෂිණ අධිවේගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
අධික වේගයෙන් ආ මෝටර් රථය ආරක්ෂිත වැටත් කඩාගෙන පෙරළෙයි
මොරටුව, රාවතවත්ත ප්‍රදේශයේ වේල්ස් කුමරි විදුහල ආසන්නයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් රිය අනතුරක් සිදුව ඇත.
අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය විදුලි අර්බුදයක
අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
දකුණු අධිවේගයේ බස් රථයක් ගිනිගෙන දැවෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැම්ම අතර 64 වෙනි කිලෝමීටර් කණුව අසල පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබේ.
පාපන්දු ලොව රජුන් තෝරන අවසන් මහා තරගය අද මධ්‍යම රාත්‍රියේ
මුළුමහත් ලෝකයේම අවධානය දිනාගත් අතිශය උද්වේගකර තරගාවලියක් වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (19) මධ්‍යම රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක්හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
වසරේ මේ දක්වා වෙඩිතැබීම් 18ක් - මරණ 13ක්
වසරේ මේ දක්වා වෙඩි තැබීම් සිද්ධීන් 18ක් සිදුව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
හෙට සිට සුදු බිත්තරයක් රුපියල් 41යි - රතු බිත්තරයක් රුපියල් 42යි
හෙට (20) සිට සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
SDIG වරුණ ජයසුන්දරට නව තනතුරක්
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය හෙබවූ වරුණ ජයසුන්දර මහතා ළමා හා කාන්තා කාර්යංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ජෝර්දානයේ වෙසෙන අමෙරිකානුවන්ට ආරක්ෂක දැනුම්දීමක්
ජෝර්දානයේ වෙසෙන අමෙරිකානු පුරවැසියන්ට එරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ආරක්ෂක දැනුම්දීමක් නිකුත් කර තිබේ.
දෙහිවල කනත්තේ වෙඩි තැබීමේ අලුත්ම විස්තර - CCTV සහිතයි
දෙහිවල - ගල්කිස්ස "නිසල සෙවණ" පොදු සුසාන භූමිය තුළදී අද (19) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කවිඳු මධුසංක නොහොත් "සැන්ඩෝ" නැමැත්තාගේ පියා බව පොලීසිය පවසයි.
මාතර - වැල්ලමඩම ප්‍රදේශයේ මාරක අනතුරක්
මාතර වැල්ලමඩම ප්‍රදේශයේ අද (19) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සුදු කතගේ මරණාසන්න සෙල්ෆිය
දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ තුර්කි ජාතික තරුණියක් දුම්රියෙන් ඇදවැටී බරපතළ තුවාල ලබා තිබේ.
දෙහිවල - ගල්කිස්ස පොදු සුසාන භුමියේ වෙඩිතැබීමක්
දෙහිවල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.