උණුසුම් පුවත්
ඉරාන - අමෙරිකා සාම සාකච්ඡාවේ නවතම තොරතුරු
ඉරානය සහ අමෙරිකාව අතර සෘජු සාම සාකච්චා මේ වන විට පාකිස්තානයේදී ආරම්භ වී තිබේ. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සෙරීනා හෝටලේදී මෙම සාකච්ඡා ආරම්භ වී ඇත.
යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව අමෙරිකාව කියයි
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට අමෙරිකානු යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
දෙමටගොඩ චමින්දට එන මරණ තර්ජන චමින්දගේම වැඩක් ද?
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඬුවම නියමව සිටින චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමේ තැතක් ඇතැයි වාර්තා වීමත් සමග මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලයට මුද්‍රා තැබේ
ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලය මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඉරාන - අමෙරිකා සාකච්ඡා පාකිස්තානයේදී ඇරඹේ
ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා මීට සුළු වේලාවකට පෙර ආරම්භවී තිබේ.
බලය ගන්න මාතර සමූපකාර රෝහල පොර පිටියක් කළ NPP සෙට් එක
මාතර සමුපකාර රෝහලේ පාලන බලය නිසි ඡන්ද විමසීමකින් තොරව ලබාගැනීමට ජාතික ජලබලවේගය පිරිසක් උත්සහ කිරීමත් සමඟ අද (11) පස්වරුවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.
ගල් අඟුරු සමාගමේ කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2009 සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනුව ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් පාකිස්තාන අගමැති හමුවෙයි
අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශෙරිෆ් හමුව තිබේ.
හඳට ගිය අය පොළොවට ආ හැටි
'Artemis II' මෙහෙයුම යටතේ ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ගගනගාමීන් සිව්දෙනා සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර මේ වනවිට පෘථිවියට පැමිණ සිටියි.
උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නික්තු කර තිබේ.
ගමේ යන්න CTB යෙන් අමතර බස් රථ රැසක්
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ආරම්භ කර ඇති විශේෂ බස් රථ සේවාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
බටහිර ආසියානු කලාපයේ සටන් විරාමය ගැන ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය
බටහිර ආසියානු කලාපය තුළ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කර තිබේ.
අපරීක්ෂාකාරී රිය ධාවන වීඩියෝ එවන්න පොලීසියෙන් නව 'WhatsApp' අංකයක්
අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවන සිදුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශන යොමුකිරීම සඳහා, පොලීසිය විසින් නව 'WhatsApp' අංකයක් හඳුන්වාදී තිබේ.
මැදපෙරදිග යුද්ධය හමුවේ මෙරට ආර්ථිකය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් අනාවරණයක්
මැදපෙරදිග යුද්ධය හමුවේ පොහොර මිල ගණන් ඉහළයාම තුළ ඉදිරි මාසවලදී ශ්‍රී ලංකාවේ ආහාරවල මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව අනාවරණ කර තිබේ.
මාස තුනක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 2.2 ඉක්මවයි
2026 වසරේ මාර්තු මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 814.8ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල සිදුවෙලා
ඉරානයේ නව උත්තරීතර නායක බරපතළ තුවාල ලබා, තවමත් දරුණු තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය පවසයි.
රට තුළ පොහොර හිඟයක් නොමැති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියයි
රට තුළ දැනට පවතින පොහොර තත්ත්වය පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
මාලදිවයින් ජනපති ලබන මාසයේදී දිවයිනට
මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ලබන මාසයේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරය සහ ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල අද (11) සවස 1න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2009 සිට ගල්අඟුරු ආනයනයන් ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්
2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 දක්වා පෙට්‍රල් වාහනවලට 'QR' ක්‍රමය ඉවතට
උත්සව සමය හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට (11) සිට එළැඹෙන 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී 'QR' ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසයි.
කාන්තාවකට දිවි අහිමි කළ ගිරාඳුරුකෝට්ටේ අනතුර
ගිරාඳුරුකෝට්ටේ - දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන ආයතනය අසලදී ත්‍රීරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
ලොව දුප්පත් - පොහොසත් පරතරය තවත් වැඩිවෙයි
ලොව දුප්පත් - පොහොසත් පරතරය තවදුරටත් වැඩිවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවක් නිකුත්කරමින් පවසා තිබේ.
විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 39 ලක්ෂ 15 දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රු. කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විදෙස් මත්පැන් තොගයක් කොළඹින් වටලයි
බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශයේ අලෙවිසැල් කිහිපයක් ඉලක්ක කරමින් සිදුකළ වැටලීමකින් රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විදේශ මත්පැන් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ.