header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට දුන් කාලය ජුලි 31න් අවසන්
Jul 13, 202606:37 PM
රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට දුන් කාලය ජුලි 31න් අවසන්
Mobitel 1278

සියලුම රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා ලබා දුන් කාලය ජූලි 31 වෙනිදායින් අවසන්වීමට නියමිතව තිබේ.

ඒ අනුව කඩිනමින් තම තොරතුරු යාවත්කාලීන කිරීම සම්පූර්ණ කරන මෙන් ප්‍රතිලාභීන්ගෙන් ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති, ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය ඉල්ලා සිටියාය.

විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ලක්ෂ 09ක පමණ පිරිසක් මෙම රක්ෂණාවරණයේ සෘජු ප්‍රතිලාභීහු වෙති.

එමෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සමග ලක්ෂ 30ක පමණ පිරිසක් මේ යටතේ ප්‍රතිලාභ ලබන බව ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය කියා සිටියයා.

අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම 2026 අප්‍රේල් ආරම්භ කළ අතර මේ වන විට ලක්ෂ 06 පමණ රාජ්‍ය සේවකයින් පිරිසක් මේ යටතේ සිය තොරතුරු යාවත්කාලීන කර ඇති බව සඳහන්ය.

රාජ්‍ය ආයතන 1900ක පමණ අග්‍රහාර සාමාජිකයන් සේවයේ යෙදෙන බව ද එම ආයතනවල අග්‍රහාර සම්බන්ධීකරණ නිලධාරීන් නම් කර එවන ලෙසට එම ආයතනවලට ලිඛිතව දැනුම් දීමක් සිදුකළ බවත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය සඳහන් කළාය.

මේ දක්වා එලෙස නම් කිරීම් නොකළ ආයතනවලින්ද සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටි ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය නිලධාරීන් මෙම දත්ත පද්ධතියට එකතු කරන දත්තවල නිවැරදිභාවය අදාළ ආයතනයේ අග්‍රහාර සම්බන්ධ නිලධාරියා සහ ආයතන ප්‍රධානියා විසින් තහවුරු කළ යුතු බව ද එසේ කිරීම මගින් මෙම දත්ත පද්ධතිය සාර්ථකව ඉදිරියට ගෙනයා හැකි බව ද පැවසුවාය.

සෑම රාජ්‍ය ආයතනයකටම මේ සදහා සහය වන ලෙස ඉල්ලා සිටි සභාපතිවරිය ඉදිරියේදී මෙම දත්ත පද්ධතිය හරහා පමණක් ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් කියා සිටියාය.

MostRead
Mobitel 1278
VideoStories
අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana