header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

ක්‍රීඩා

සෙවාග් සහ ඩ්‍රාවිඩ්ගේ පුතුන් ඉන්දීය යොවුන් ක්‍රිකට් සංචිතයට

සෙවාග් සහ ඩ්‍රාවිඩ්ගේ පුතුන් ඉන්දීය යොවුන් ක්‍රිකට් සංචිතයට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවාග්ගේ පුත් ආර්යවීර් සෙවාග් සහ හිටපු නායක මෙන්ම හිටපු ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ගේ බාල පුත් අන්වේ ඩ්‍රාවිඩ් ඉන්දීය 19න් පහළ සංචිතයට තේරී පත්ව තිබේ.

Aug 29, 202602:53 PM
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සොනාල්ගෙන් ලොකු පිම්මක් - ස්ටාර්ක් පළමුවරට අංක එකට

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සොනාල්ගෙන් ලොකු පිම්මක් - ස්ටාර්ක් පළමුවරට අංක එකට

ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පියවර 49ක් ඉදිරියට පැමිණ 54වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ සමත්ව ඇත.

Aug 26, 202606:18 PM