header logo
SLIC
ක්‍රීඩා
චමරි අතපත්තු ICC T20 ශ්‍රේණිගත කිරීම්වල කාණ්ඩ 3න්ම ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථානවලට
1h ago
චමරි අතපත්තු ICC T20 ශ්‍රේණිගත කිරීම්වල කාණ්ඩ 3න්ම ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථානවලට
Mobitel 1278

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල කාණ්ඩ තුනෙන්ම සිය ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථාන හිමිකරගෙන තිබේ.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ආසියානු කුසලාන තරගයේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙනි.

ඩුබායිහිදී පැවති එම තරගයේදී චමරි අතපත්තු එක් කඩුල්ලක් දවාගැනීමෙන් අනතුරුව නොදැවී ලකුණු 48ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට දායක වූවාය.

ඒ අනුව 36 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකාව විස්සයි20 පිතිකාරිනියන් අතර හයවැනි ස්ථානයටත්, පන්දු යවන්නියන් අතර 33වැනි ස්ථානයටත්, තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.

එම ස්ථාන තුනම චමරි අතපත්තු සිය විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අදාළ කාණ්ඩවල මෙතෙක් ලබාගත් ඉහළම ශ්‍රේණිගත කිරීම් වීම විශේෂත්වයකි.

මේ වසර මුලදී පැවති අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීද චමරි අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 172ක් රැස්කරමින් සහ කඩුලු 3ක් දවාගනිමින් දස්කම් දැක්වූවාය.

මේ අතර නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුද ඉදිරියට පැමිණ තිබේ.

ඉමේෂා දුලානි ස්ථාන හතරකින් ඉදිරියට පැමිණ විස්සයි20 පිතිකාරිනියන් අතර 18වැනි ස්ථානයට පත්ව ඇති අතර, හර්ෂිතා සමරවික්‍රම එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ 23වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩිකා සුගන්ධිකා කුමාරිද විස්සයි20 පන්දු යවන්නියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන පහකින් ඉදිරියට පැමිණ 23වැනි ස්ථානයට පත්ව තිබේ.

මේ අතර ඉන්දුනීසියාවට එරෙහිව කඩුලු දෙකක් දවාගත් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩිකා මරුෆා අක්තර් ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ විස්සයි20 පන්දු යවන්නියන් අතර 37වැනි ස්ථානයට පත්ව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට