header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

ක්‍රීඩා

Colombo Marathon ක්‍රීඩිකාවන් 5,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්13 වැනිදා ගාලු මුවදොරදි

Colombo Marathon ක්‍රීඩිකාවන් 5,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්13 වැනිදා ගාලු මුවදොරදි

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව 50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව සංවිධානය කරන කොළඹ මැරතන් (Colombo Marathon 2026) ජාත්‍යන්තර මැරතන් තරගාවලිය එළඹෙන 13 වැනිදා කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Sep 08, 202609:38 PM
2027 කාන්තා ශූරයන්ගේ කුසලානයට ශ්‍රී ලංකාවට සෘජු සුදුසුකම් - SLC

2027 කාන්තා ශූරයන්ගේ කුසලානයට ශ්‍රී ලංකාවට සෘජු සුදුසුකම් - SLC

2027 ICC කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වුවද, එම තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අද (3) තහවුරු කළේය.

Sep 03, 202603:20 PM