header logo
Vallibel FD
ක්‍රීඩා
වයස වංචාකළ ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් හසුවෙයි

Mobitel 1278

බෙංගාල ක්‍රිකට් සංගමය මගින් සිදුකළ පූර්ව ලේඛන පරීක්ෂාවකදී අනාවරණය වූ වයස් වංචාවන් හේතුවෙන්, ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පාදඟ පන්දු යවන ක්‍රීඩක රෝහිත් යාදව්ට වසර දෙකක තරග තහනමක් පනවා තිබේ.

පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය යොවුන් කණ්ඩායම නියෝජනය කළ රෝහිත්ගේ නිල ලේඛන සහ සැබෑ දත්ත අතර මාස 27ක පරතරයක් පැවති බව මෙම පරීක්ෂණයේදී තහවුරු වී ඇත.

මෙම තහනම නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමට එරෙහි එක්දින සහ ටෙස්ට් තරගාවලි සඳහා නම්කළ ඉන්දීය සංචිතයෙන්ද ඔහුව ඉවත් කර ඇත.

මෙම විශේෂ විමර්ශනයේදී රෝහිත් යාදව්ට අමතරව තවත් ක්‍රීඩකයින් 65කට වයස් වංචා චෝදනා මත තහනම් පනවා තිබේ.

2022 වසරේ බ.ඉ. කොදෙව් දූපත්හි පැවැති 19න් පහළ ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ වමත් වේගපන්දු යවන ක්‍රීඩක රවි කුමාර්ද ඒ අතර සිටීම සුවිශේෂීය.

2023 වසරේ සිට බෙංගාල ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නියෝජනය කරන රවි කුමාර්ගේ සැබෑ වයස සහ ඉදිරිපත් කළ ලේඛන අතර මාස 40කට වැඩි පරතරයක් තිබූ බව අනාවරණය වී ඇත.

ඒ අනුව ඔහුගේ මංගල තරගයේ සිට 2025-26 තරග වාරය දක්වා වූ සියලුම වයස් කාණ්ඩ වාර්තා අවලංගු කිරීමට සංගමය පියවර ගෙන තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්