header logo
SLIC
ක්‍රීඩා
ටෙස්ට් පිතිකරුවන් අතර සොනාල් තවදුරටත් ඉදිරියට
2h ago
ටෙස්ට් පිතිකරුවන් අතර සොනාල් තවදුරටත් ඉදිරියට
Mobitel 1278

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 29ක් ඉදිරියට පැමිණෙමින් 25 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන පිතිකරු සොනාල් දිනූෂ සමත්ව තිබේ. 

ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී දක්වන ලද විශිෂ්ට පිතිකරණ දස්කම් මෙම ශ්‍රේණිගත කිරීම් උසස්වීමට බලපා ඇත.

අවසන් වරට සිදුකළ ශ්‍රේණිගත කිරීම්වලදී ස්ථාන 49ක් ඉදිරියට පැමිණෙමින් 103 වැනි ස්ථානයේ සිට 54 වැනි ස්ථානය දක්වා පැමිණීමටද ඔහු සමත් විය.

ඉන්දීය තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ සොනාල් දිනූෂ, ඉනිම් 4ක් තුළ ශතක 3ක් සහ එක් අර්ධ ශතකයක් සහිතව ලකුණු 420ක් රැස්කළ අතර දෙවන ටෙස්ට් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

මේ අතර ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ද ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව ඇත.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණ රැකගැනීමට එංගලන්ත නායක හැරී බෲක් සමත්ව සිටියි.

එක් ස්ථානයකින් ඉදිරියට පැමිණි ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර, මීට පෙර දෙවැනි ස්ථානයේ රැඳී සිටි එංගලන්තයේ ජෝ රූට් තෙවැනි ස්ථානය දක්වා පහත බැස තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප