දුරදිග ගිය ආරවුල පුද්ගලයෙකුට මරු කැඳවයිකයිට්ස්, නාගදීපය ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් ඇති බවට කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.Mar 10, 202607:49 AMමාතර දී පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමජාත්යන්තර කාන්තා දින ජාතික සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයීය රවින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී පැවැත්විණි.Mar 09, 202611:18 AMලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළඳපොළ ඇරඹෙයිජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළඳපොළ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර වෙරළ උද්‍යානයේදී අද (07)ආරම්භ විය.Mar 07, 202602:02 PMලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළඳපොළ ඇරඹෙයිජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව ලිය ශක්ති කාන්තා ව්‍යවසායකත්ව වෙළඳපොළ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතර වෙරළ උද්‍යානයේදී අද (07)ආරම්භ විය.Mar 07, 202602:02 PMමෙත්සිත් අරණේ අසිරිමත් බුදුරුව නිරාවරණය කෙරේදෙරණ මාධ්‍ය ජාලයේ සැදැහැති මාධ්යාලෝකයෙන් රුවන්වැල්ල, කන්නත්තොට ප්‍රදේශයේ ගොඩනැගෙන මෙත්සිත් අරණ ජාත්‍යන්තර භික්ෂු ආකල්ප සංවර්ධන මධ්‍යස්ථානයේ ඉදිකෙරුණ පාරමිතා මහසෑරදුන්ගේ මංගල ශිලා ප්රස්තිෂ්ඨාපන මංගල්‍යය සහ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගිය දා නිරාවරණය කෙරුණි.Mar 04, 202601:57 PMමෙත්සිත් අරණේ අසිරිමත් බුදුරුව නිරාවරණය කෙරේදෙරණ මාධ්‍ය ජාලයේ සැදැහැති මාධ්යාලෝකයෙන් රුවන්වැල්ල, කන්නත්තොට ප්‍රදේශයේ ගොඩනැගෙන මෙත්සිත් අරණ ජාත්‍යන්තර භික්ෂු ආකල්ප සංවර්ධන මධ්‍යස්ථානයේ ඉදිකෙරුණ පාරමිතා මහසෑරදුන්ගේ මංගල ශිලා ප්රස්තිෂ්ඨාපන මංගල්‍යය සහ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගිය දා නිරාවරණය කෙරුණි.Mar 04, 202601:57 PMතෙල් පෝලිම්මැද පෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශවල දිගු තෙල් පෝලිම් පවතින අයුරු අප වාර්තාකරුගේ කැමරාවට හසුව තිබුණි.Mar 01, 202603:56 PMතෙල් පෝලිම්මැද පෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශවල දිගු තෙල් පෝලිම් පවතින අයුරු අප වාර්තාකරුගේ කැමරාවට හසුව තිබුණි.Mar 01, 202603:56 PMතෙල් පෝලිම්මැද පෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශවල දිගු තෙල් පෝලිම් පවතින අයුරු අප වාර්තාකරුගේ කැමරාවට හසුව තිබුණි.Mar 01, 202603:56 PMතෙල් පෝලිම්මැද පෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශවල දිගු තෙල් පෝලිම් පවතින අයුරු අප වාර්තාකරුගේ කැමරාවට හසුව තිබුණි.Mar 01, 202603:56 PMවිදෙස් දුම්වැටි තොගයක් සමග තරුණ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවටරුපියල් පනස් හතර ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Mar 01, 202609:17 AMවිදෙස් දුම්වැටි තොගයක් සමග තරුණ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවටරුපියල් පනස් හතර ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Mar 01, 202609:17 AMඑක නැට්ටේ පිපුණු ඕලු මල්තණමල්විල, බෝදාගම ප්‍රදේශයේ වැසිදිය පොකුණක එකම නැට්ටේ ඕලු මල් තුනක් පිපී ඇති දුර්ලභ දසුනක් අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්වී තිබුණි.Feb 27, 202601:55 PMඑක නැට්ටේ පිපුණු ඕලු මල්තණමල්විල, බෝදාගම ප්‍රදේශයේ වැසිදිය පොකුණක එකම නැට්ටේ ඕලු මල් තුනක් පිපී ඇති දුර්ලභ දසුනක් අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්වී තිබුණි.Feb 27, 202601:55 PMවිවාහයේ පොරොන්දුවට 14 හැවිරිදි පාසල් සිසුවියට අතවර කළ පෙම්වතාතම මව සහ පියා සමඟ නිතර කලහකාරී ලෙස හැසිරුණු බාලවයස්කාර දැරියක් හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඊට හේතුව සොයා බැලීමේදී ඇය මීට පෙර අවස්ථා දෙකකදී දුෂණයට ලක්ව ඇතැයි අනාවරණය වී ඇතැයි හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කරයි.Feb 25, 202609:09 AMවිවාහයේ පොරොන්දුවට 14 හැවිරිදි පාසල් සිසුවියට අතවර කළ පෙම්වතාතම මව සහ පියා සමඟ නිතර කලහකාරී ලෙස හැසිරුණු බාලවයස්කාර දැරියක් හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඊට හේතුව සොයා බැලීමේදී ඇය මීට පෙර අවස්ථා දෙකකදී දුෂණයට ලක්ව ඇතැයි අනාවරණය වී ඇතැයි හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කරයි.Feb 25, 202609:09 AMනායයෑමේ රතු නිවේදන ඉවත් කෙරේදිස්ත්රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයන් මේ වන විට ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා පවසයි.Feb 23, 202611:26 AMනායයෑමේ රතු නිවේදන ඉවත් කෙරේදිස්ත්රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයන් මේ වන විට ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා පවසයි.Feb 23, 202611:26 AMපළමුවරට ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය නර්තනය හා සංගීත ප්‍රසංගයක් මාර්තු 04 සහ 05 වැනිදාඉන්දියානු ශාස්ත්‍රීය නර්තන හා සංගීතය ප්‍රථම වරට ශ්‍රී ලාංකීය ජනතාවට ඉදිරිපත් කරන ප්‍රසංගයක් එළැඹෙන මාර්තු 04 සහ 05 කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.Feb 22, 202611:39 AMපළමුවරට ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය නර්තනය හා සංගීත ප්‍රසංගයක් මාර්තු 04 සහ 05 වැනිදාඉන්දියානු ශාස්ත්‍රීය නර්තන හා සංගීතය ප්‍රථම වරට ශ්‍රී ලාංකීය ජනතාවට ඉදිරිපත් කරන ප්‍රසංගයක් එළැඹෙන මාර්තු 04 සහ 05 කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.Feb 22, 202611:39 AMසරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට නාමල්ගෙන් පිළිතුරුමහින්ද රාජපක්ෂ මනුෂ්‍ය ඝාතකයෙක් නොවන බව සරත් ෆොන්සේකා මහතාම පැවසීම ඉතා හොඳ කාරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.Feb 21, 202606:10 PMසරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට නාමල්ගෙන් පිළිතුරුමහින්ද රාජපක්ෂ මනුෂ්‍ය ඝාතකයෙක් නොවන බව සරත් ෆොන්සේකා මහතාම පැවසීම ඉතා හොඳ කාරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.Feb 21, 202606:10 PMප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ බාර්මන්වරයෙකු අත්අඩංගුවට හබරාදූව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ එම හෝටලයේම සේවය කරන බාර්මන්වරයෙකු (Barman) උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Feb 21, 202603:16 PMප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ බාර්මන්වරයෙකු අත්අඩංගුවට හබරාදූව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකින් ජංගම දුරකථනයක් සොරකම් කළ එම හෝටලයේම සේවය කරන බාර්මන්වරයෙකු (Barman) උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Feb 21, 202603:16 PMහිටපු ඇමති ජොන්ස්ටන්ගේ සතොස නඩුව කල් යයිවෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.Feb 20, 202603:53 PMහිටපු ඇමති ජොන්ස්ටන්ගේ සතොස නඩුව කල් යයිවෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.Feb 20, 202603:53 PMපවතින ගෑස් හිඟයට කඩිනම් විසඳුම් දෙන්න -නාමල්පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.Feb 19, 202608:22 PMපවතින ගෑස් හිඟයට කඩිනම් විසඳුම් දෙන්න -නාමල්පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.Feb 19, 202608:22 PMලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයිලංකා සීනි සමාගමේ සභාපතිනිය ලෙසින් කටයුතු කළ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Feb 18, 202609:31 PMලංකා සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයිලංකා සීනි සමාගමේ සභාපතිනිය ලෙසින් කටයුතු කළ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Feb 18, 202609:31 PMදකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්රඥප්තියට එක් වේළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී අද (17) සිදු විය.Feb 17, 202605:48 PMදකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්රඥප්තියට එක් වේළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී අද (17) සිදු විය.Feb 17, 202605:48 PMසෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ සාකච්ඡාසෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ මුලපිරීම් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.Feb 15, 202605:35 PMසෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ සාකච්ඡාසෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ මුලපිරීම් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.Feb 15, 202605:35 PMඅස්වැන්න...අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී තිබේ.Feb 15, 202611:19 AMඅස්වැන්න...අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී තිබේ.Feb 15, 202611:19 AMගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටරාගම ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Feb 15, 202608:47 AMගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටරාගම ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Feb 15, 202608:47 AM