“ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළෙඳපොළක් ගොඩනංවනවා” - ජනාධිපතිබලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අපේක්ෂාව බවත්, එය ඉටුකිරීමේදී පසුගිය දෙවසර තුළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Oct 02, 202605:14 PMකඩවතදී විදුලි කණු හිටවන්න ගිය විදුලි සේවකයා විදුලි සැර වැදී මරුටකඩවත - මංකඩ පාර ප්‍රදේශයේදී අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් විසන්දි නොකර විදුලි කණුවක් සකස් කිරීමට ගිය විදුලි සේවකයින් 4 දෙනෙකුට විදුලි සැර වැදී තිබේ.Oct 02, 202604:59 PMඅඩා සහ ඔහුගේ බිරිඳගේ රු.මි. 44.5ක දේපළ ක්‍රියාවිරහිත කරයිමත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් යොදවා මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ රුපියල් මිලියන 44.5ක් වටිනා ඉඩමක් සහ දෙමහල් නිවසක් ඇතුළු දේපළ ක්‍රියාවිරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.Oct 02, 202604:47 PMඅඩා සහ ඔහුගේ බිරිඳගේ රු.මි. 44.5ක දේපළ ක්‍රියාවිරහිත කරයිමත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් යොදවා මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ රුපියල් මිලියන 44.5ක් වටිනා ඉඩමක් සහ දෙමහල් නිවසක් ඇතුළු දේපළ ක්‍රියාවිරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.Oct 02, 202604:47 PMමෙරට UAE තානාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Al Ameri මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.Oct 02, 202604:13 PMමෙරට UAE තානාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Al Ameri මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.Oct 02, 202604:13 PMUPDATENEWS ALERTමිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රිමාන්ඩ්අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම මස (06) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.Oct 02, 202604:00 PMUPDATENEWS ALERTමිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රිමාන්ඩ්අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම මස (06) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.Oct 02, 202604:00 PM‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවටදිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.Oct 02, 202603:19 PM‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවටදිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.Oct 02, 202603:19 PMශිරාන් බාසික්ට එරෙහි නඩුවට දින දෙයිකොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.Oct 02, 202602:48 PMශිරාන් බාසික්ට එරෙහි නඩුවට දින දෙයිකොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.Oct 02, 202602:48 PMඅනෝජන් නිදහස් කර ගැනීමට මැදිහත්වන්නැයි ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට සංදේශයක්සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහා නාහිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාර දී තිබේ.Oct 02, 202602:42 PMඅනෝජන් නිදහස් කර ගැනීමට මැදිහත්වන්නැයි ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට සංදේශයක්සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහා නාහිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාර දී තිබේ.Oct 02, 202602:42 PMදූෂණ විරෝධී පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතියදූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.Oct 02, 202602:22 PMදූෂණ විරෝධී පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතියදූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.Oct 02, 202602:22 PMඅහුන්ගල්ලේදී වෙඩි කෑ පොඩි පැටී - සම්පූර්ණ විස්තරයරක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලොකු පැටී නම් අපරාධකරුගේ සහෝදරයා වන පොඩි පැටී නැමැත්තාව ඊයේ (01) රාත්‍රියේ නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.Oct 02, 202602:15 PMඅහුන්ගල්ලේදී වෙඩි කෑ පොඩි පැටී - සම්පූර්ණ විස්තරයරක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලොකු පැටී නම් අපරාධකරුගේ සහෝදරයා වන පොඩි පැටී නැමැත්තාව ඊයේ (01) රාත්‍රියේ නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.Oct 02, 202602:15 PMමත්ද්‍රව්‍ය ජාවාරම් කළ කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකාරිය කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.Oct 02, 202602:10 PMමත්ද්‍රව්‍ය ජාවාරම් කළ කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකාරිය කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.Oct 02, 202602:10 PMවසරේ පළමු මාස 08 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 3,600 ඉක්මවයිමෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 3,684ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.Oct 02, 202601:57 PMවසරේ පළමු මාස 08 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 3,600 ඉක්මවයිමෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 3,684ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.Oct 02, 202601:57 PMජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අරඹේලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකකද ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ආරම්භ කෙරිණි.Oct 02, 202601:38 PMජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අරඹේලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකකද ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ආරම්භ කෙරිණි.Oct 02, 202601:38 PMසලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට නොතීසිරාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේකර නොතීසි නිකුත් කර තිබේ. Oct 02, 202601:32 PMසලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට නොතීසිරාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේකර නොතීසි නිකුත් කර තිබේ. Oct 02, 202601:32 PMමිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අත්අඩංගුවටමිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අද (02) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 02, 202601:31 PMමිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අත්අඩංගුවටමිනුවන්ගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අද (02) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Oct 02, 202601:31 PMපාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වෙයිපාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.Oct 02, 202601:21 PMපාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වෙයිපාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.Oct 02, 202601:21 PMකෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ කටයුතු අධිකරණ ඇමතිගේ නිරීක්ෂණයටහදිසි තත්ත්වයක් ඇති වුණොත් මුහුණ දීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් කෑගල්ල බන්ධනාගාරයේ පිහිවීමට අදාළ සාකච්ඡාවක් ඊයේ (01) පස්වරුවේ සිදුවිය.Oct 02, 202601:06 PMකෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ කටයුතු අධිකරණ ඇමතිගේ නිරීක්ෂණයටහදිසි තත්ත්වයක් ඇති වුණොත් මුහුණ දීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් කෑගල්ල බන්ධනාගාරයේ පිහිවීමට අදාළ සාකච්ඡාවක් ඊයේ (01) පස්වරුවේ සිදුවිය.Oct 02, 202601:06 PMප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත් සහ ගාල්ල, මාතර, මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.Oct 02, 202612:27 PMප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත් සහ ගාල්ල, මාතර, මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.Oct 02, 202612:27 PMමල්වතුහිරිපිටිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.Oct 02, 202612:16 PMමල්වතුහිරිපිටිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.Oct 02, 202612:16 PMගෙවුණු වසර තුළ ළමුන් හා තරුණයින් 9,000කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි නිසා අත්අඩංගුවට2025 ඔක්තෝබර් 30 වනදා සිට ගතවු වසරකට ආසන්න කාලය තුල දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමුන් හා තරුණ තරුණියන් 9000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.Oct 02, 202612:06 PMගෙවුණු වසර තුළ ළමුන් හා තරුණයින් 9,000කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි නිසා අත්අඩංගුවට2025 ඔක්තෝබර් 30 වනදා සිට ගතවු වසරකට ආසන්න කාලය තුල දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමුන් හා තරුණ තරුණියන් 9000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.Oct 02, 202612:06 PM