header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
NEWS ALERT

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය වැනි මූලධර්ම ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීම, කළමනාකරණය, නියාමනය, ප්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

Sep 28, 202610:38 PM
එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වන බව ඇමති විජිත කියයි
NEWS ALERT

එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වන බව ඇමති විජිත කියයි

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

Sep 28, 202609:30 PM
උඩරට මාර්ගයේ දුම්රිය කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා යළි ධාවනය අරඹයි

උඩරට මාර්ගයේ දුම්රිය කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා යළි ධාවනය අරඹයි

'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Sep 28, 202607:17 PM
ශෂින්ද්‍රට එරෙහි අල්ලස් නඩුව - මූලික විරෝධතා පිළිබඳ නියෝගය ඔක්තෝබර් 08 වැනිදාට

ශෂින්ද්‍රට එරෙහි අල්ලස් නඩුව - මූලික විරෝධතා පිළිබඳ නියෝගය ඔක්තෝබර් 08 වැනිදාට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවට අදාළව විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා පිළිබඳ නියෝගය එළැඹෙන ඔක්තෝබර් 08 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Sep 28, 202605:33 PM