header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
SLFP ලේකම් ලෙස පිළිගන්නා ලෙස දයාසිරි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
SLFP ලේකම් ලෙස පිළිගන්නා ලෙස දයාසිරි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Mobitel 1278

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තමන් පිළිගන්නා ලෙස දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීම බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය අද (28) ප්‍රතික්ෂේප කර තිබේ.

දයාසිරි ජයසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ නඩුවෙන්, තමන් පක්ෂයේ ලේකම්වරයා ලෙස පිළිගන්නා ලෙසත්, දුමින්ද දිසානායක මහතා ලේකම් ධුරයේ කටයුතු කිරීම සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති ධුරය දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් ද මීට පෙර ප්‍රතික්ෂේප කර තිබූ අතර, එම නියෝගය ප්‍රතික්ෂේප කර තමන් ඉල්ලා සිටින සහන ලබාදෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණි.

අද එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති ධුරය දැරීම සහ දුමින්ද දිසානායක මහතා ලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, අදාළ නඩුවේ මූලික විභාගය 2027 ජනවාරි 08 වැනිදා පැවැත්වීමට නියම කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.

එම නිවේදනය පහතින්,

- උපුටා ගැනීම -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තමා පිළිගන්නා ලෙස දයාසිරි ජයසේකර කල ඉල්ලීම බස්නාහිර පලාත් බද සිවිල් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස තමා පිළිගන්නා ලෙසත්, දුමින්ද දිසානායක මහතා ලේකම් පදවිය දැරීම හා නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති පදවිය දැරීම වළක්වාලන අතුරු ඉන්ජාශන් තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පනවන ලද නඩුවේදීත් එකී සහනයක් ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී.

මෙම නියෝගය නිශ්ප්‍රභා කොට තමා අයද සිටින සහනයන් ලබා දෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් බද සිවිල් අභියාචනා අධිකරණයේ පවරන ලද නඩුව අද දින විභාගයට ගන්නා ලද අතර එහිදී නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වය දැරීම වැළැක්වීම හා දුමින්ද දිසානායක ලේකම් ධූරයේ කටයුතු කිරීම වැලැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර මූලික නඩු විභාගය 2027 ජනවාරි මස අටවෙනි දිනට නියම කරන ලදී.

- උපුටා ගැනීමඅවසන් -

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ