
ජීවන වියදම ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා සතියක් ක්‍රියාත්මක කිරීමට ජන අරගල සන්ධානය පවසයි.
එහි ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙන්නේ, ලබන නොවැම්බර් මාසයේ මෙම විරෝධතා සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා,





















































