header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කටුනායක අධිවේගයේ සිදුවූ සොරකම් හේතුවෙන් - හානි පිරිවැය රු. මිලියන 1,770 ඉක්මවයි

Mobitel 1278

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්, තඹ කම්බි සහ විදුලි පහන් කණු ඇතුළු උපකරණ සොරකම් කිරීමේ සිද්ධි රැසක් වාර්තා වී ඇති බව 2024 වසරට අදාළ විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ.

එම වාර්තාවට අනුව 2021, 2022 සහ 2023 යන වසර තුන තුළ අධිවේගී මාර්ගයේ සොරකම් සිද්ධි 100ක් වාර්තා වී ඇත.

ඉන් සොරකම් 11ක වටිනාකම රුපියල් මිලියන 580ක් ලෙස ගණනය කර තිබුණද, අනෙකුත් සොරකම් 89හි වටිනාකම හඳුනාගෙන නොතිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.

මාර්ගයේ විදුලි රැහැන් පද්ධතිය සැලසුම් කිරීමේදී මධ්‍ය තීරුවේ එලා ඇති විදුලි රැහැන් සම්පූර්ණ කොන්ක්‍රීට් ආවරණයකින් තොරව, අඩි 3ක පමණ අර්ධ වෘත්තාකාර විෂ්කම්භයක් සහිත හියුම් පයිප්ප මගින් අර්ධ වශයෙන් ආවරණය කර තිබූ බවද අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් විදුලි රැහැන් ඉතා පහසුවෙන් කපා ඉවත් කර ගැනීමට හැකි තත්ත්වයක් පැවති බව ක්ෂේත්‍ර පරීක්ෂාවේදී නිරීක්ෂණය වී ඇත.

පළමු සොරකම වාර්තා වූ 2021 වසරේ සිට සුදුසු ආරක්ෂක ක්‍රමවේදයක් හඳුන්වා නොදීම සහ වගකිව යුතු අධීක්ෂණ නිලධාරීන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සොරකම් අඛණ්ඩව වර්ධනය වී ඇති බවද විගණන වාර්තාව පෙන්වා දෙයි.

තවද, අධිවේගී මාර්ගයේ පළමු කිලෝමීටර් 10 සඳහා සිදුකර ඇති ඇස්තමේන්තුව සමඟ සැසඳීමේදී සම්පූර්ණ මාර්ගයේ හානි පූරණය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 1,770 ඉක්මවන බවද එහි සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම සොරකම් සහ හානි සඳහා වගකිව යුතු පුද්ගලයින් හඳුනාගෙන ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව විගණන වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ