header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
තිලීපන්ගේ පිළිමය ඉවත්කිරීමට එරෙහි උතුරේ විරෝධතාවලට ශ්‍රීදරනුත් එක්වෙයි

Mobitel 1278

1987 වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා සිට 26 වැනිදා දක්වා මාරාන්තික උපවාසයක නිරතව සිටින අතරතුර මියගිය LTTE සංවිධානයේ ත්‍රස්තවාදී නායකයෙකු වන තිලීපන් සැමරීමට පසුගිය දිනවල උතුරේ ඇතැම් පිරිස් දැරූ උත්සාහයන් සමාජය තුළ කතාබහට ලක්විය.

යාපනය නල්ලූර් කෝවිල පිටුපස මීට පෙර ඉදිකර තිබූ තිලීපන්ගේ පිළිරුව කඩා ඉවත්කිරීමට කටයුතු කර තිබුණත් එම ස්ථානයේ යළි ඔහුගේ ලෝකඩ පිළිමයක් ඉදිකර කිසියම් පිරිසක් සැමරුමක් සිදුකර තිබුණි.

කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ LTTE නායකයෙකුගේ පිළිමයක් ඉදිකිරීම හෝ සැමරීම සිදුකළ නොහැකි අතර ඒ අනුව නල්ලූර් කෝවිල පිටුපස පිහිටි තිලීපන්ගේ පිළිමය අද (27) උදෑසන පොලීසිය විසින් ඉවත්කරනු ලැබීය.

තිලීපන්ගේ පිළිරුවක් එම ස්ථානයේ ඉදිකිරීම සම්බන්ධයෙන් යාපනය අධිකරණයට කරුණු වාර්තාකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර මෙම පිළිරුව ඉවත්කිරිම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් සිවිල් සංවිධාන කිහිපයක් එම ප්‍රදේශයේදී අද විරෝධතාවක නිරතවූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් මහතාද ඊට එක්වසිටියේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ සිදුකළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ එම ස්මාරකය අදාළ ස්ථානයේ තැබීමට අවසර ලබාදී තිබුණේ ඊයේ දිනය දක්වා පමණක් බැවින් නියමිත කාලසීමාවෙන් අනතුරුව එම ස්මාරකය ඉවත්කිරීමට පියවර ගත් බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ