
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන මෝටර් රථයකින් පැමිණ ත්‍රීරෝද රථයක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබේ.
පොලීසිය සඳහන් කර සිටියේ, එම වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීවීල් රථයේ රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2ක් යටතේ විමර්ශන ආරම්භ කර ඇත.





















































