අද ඉතිහාසයේ දෙවන කෙටිම දිනය2025 ජූලි 22 වන අඟහරුවාදා එනම් අද දිනයේ පෘථිවිය සාමාන්‍ය කාලයට වඩා තරමක් අඩු කාලයකින් සම්පූර්ණයෙන් භ්‍රමණය වී අවසන් කරනු ඇති අතර එය මෙතෙක් වාර්තා වී ඇති කෙටිම දිනවලින් එකක් බවට පත් වන බව සඳහන් වේ.Jul 22, 202508:26 PMපිරිමි අබිබවා කාන්තා ජනගහණය ඉහළ යෑමෙන් අනාගතයේ අර්බුද රැසක්මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවය.Jul 22, 202508:18 AM2025 සුමති සම්මාන උළලේදී දෙරණට සම්මාන රැසක්30 වැනි සුමති සම්මාන උලෙළ මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.Jul 15, 202510:09 PM2025 සුමති සම්මාන උළලේදී දෙරණට සම්මාන රැසක්30 වැනි සුමති සම්මාන උලෙළ මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.Jul 15, 202510:09 PMවාහන ආනයනය සීමාකිරීමට තීරණයක් නැහැ - ශ්‍රී ලංකා මහබැංකුවවාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.Jul 07, 202507:15 PMවාහන ආනයනය සීමාකිරීමට තීරණයක් නැහැ - ශ්‍රී ලංකා මහබැංකුවවාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.Jul 07, 202507:15 PMදලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිකයා කවුද ?එළැඹෙන ඉරුදින සිය 90 වන වියට පා තබන ටිබෙට් බෞද්ධ නායක 14 වන දලයි ලාමාතුමා සිය මිලියන ගනනක් වූ අනුගාමිකයන්ට පවසා ඇත්තේ තමන් පුනරුත්පත්තිය ලබන බවත් තමන්ට අනුප්‍රාප්තිකයෙක් සිටින බවත්ය.Jul 02, 202505:42 PMදලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිකයා කවුද ?එළැඹෙන ඉරුදින සිය 90 වන වියට පා තබන ටිබෙට් බෞද්ධ නායක 14 වන දලයි ලාමාතුමා සිය මිලියන ගනනක් වූ අනුගාමිකයන්ට පවසා ඇත්තේ තමන් පුනරුත්පත්තිය ලබන බවත් තමන්ට අනුප්‍රාප්තිකයෙක් සිටින බවත්ය.Jul 02, 202505:42 PMසුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ.Jun 28, 202504:09 PMසුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ.Jun 28, 202504:09 PMකතරගම ඇසළ පෙරහර මංගල්‍යයට පොලීසියේ 1050ක්රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 1,050ක පිරිසක් යොදවා තිබේ.Jun 25, 202509:42 PMකතරගම ඇසළ පෙරහර මංගල්‍යයට පොලීසියේ 1050ක්රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 1,050ක පිරිසක් යොදවා තිබේ.Jun 25, 202509:42 PMහෝමූස් වසාදැමීමේ තීරණය සහ අනාගතයඅමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තුව අද (22) හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඉරානයේ මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් එය ආසියානු රටවලට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි දැනටමත් මත පළවී තිබේ.Jun 22, 202511:22 PMහෝමූස් වසාදැමීමේ තීරණය සහ අනාගතයඅමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තුව අද (22) හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඉරානයේ මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් එය ආසියානු රටවලට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි දැනටමත් මත පළවී තිබේ.Jun 22, 202511:22 PMමහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම කෙරේ2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ.Jun 19, 202505:46 PMමහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම කෙරේ2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ.Jun 19, 202505:46 PMඊශ්‍රායලයේ රැකියාලාභීන්ට විශේෂ නිවේදනයක්ඊශ්රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) දන්වා ඇත.Jun 17, 202507:54 PMඊශ්‍රායලයේ රැකියාලාභීන්ට විශේෂ නිවේදනයක්ඊශ්රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) දන්වා ඇත.Jun 17, 202507:54 PMඊශ්‍රායලය උරණ වූ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළඊශ්රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර සම්බන්ධව මේ වන විට ලොව පුරා රටවල් රැසක අවධානය යොමුව තිබේ.Jun 14, 202506:25 PMඊශ්‍රායලය උරණ වූ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළඊශ්රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර සම්බන්ධව මේ වන විට ලොව පුරා රටවල් රැසක අවධානය යොමුව තිබේ.Jun 14, 202506:25 PMඉන්දීය ගුවන් අනතුරින් දිවි බේරාගත් එකම මගියා සිය බිහිසුණු අත්දැකීම ගැන කී දේදශකයකින් ලෝකයේ වාර්තා වූ දරුණුතම ගුවන් අනතුර පිළිබඳව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ අතර, ඉන් දිවි බේරාගත් එකම ගුවන් මගියා තමා මුහුණදුන් බිහිසුණු අත්දැකීම පළමු වරට මාධ්‍යයට හෙළි කර තිබේ.Jun 13, 202504:12 PMඉන්දීය ගුවන් අනතුරින් දිවි බේරාගත් එකම මගියා සිය බිහිසුණු අත්දැකීම ගැන කී දේදශකයකින් ලෝකයේ වාර්තා වූ දරුණුතම ගුවන් අනතුර පිළිබඳව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ අතර, ඉන් දිවි බේරාගත් එකම ගුවන් මගියා තමා මුහුණදුන් බිහිසුණු අත්දැකීම පළමු වරට මාධ්‍යයට හෙළි කර තිබේ.Jun 13, 202504:12 PMපොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා දන්සල් 19,185ක්2025 වසරේ පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19,185 ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය පවසයි.Jun 09, 202507:17 PMපොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා දන්සල් 19,185ක්2025 වසරේ පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19,185 ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය පවසයි.Jun 09, 202507:17 PMපොසොන් සමයේ අනුරාධපුර සහ මිහින්තලයේ ආරක්ෂාවට පොලීසියෙන් 3,500ක්පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.Jun 08, 202509:46 AMපොසොන් සමයේ අනුරාධපුර සහ මිහින්තලයේ ආරක්ෂාවට පොලීසියෙන් 3,500ක්පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.Jun 08, 202509:46 AMඅනතුරකට අතවනන මරදාන ගුවන් පාලමමරදාන ගුවන් පාලම, දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමකි.Jun 01, 202512:50 PMඅනතුරකට අතවනන මරදාන ගුවන් පාලමමරදාන ගුවන් පාලම, දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමකි.Jun 01, 202512:50 PMලෝක රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතා2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුවාංස්රි නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය.May 31, 202511:00 PMලෝක රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතා2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුවාංස්රි නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය.May 31, 202511:00 PM2026 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දින මෙන්නරාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් එළැඹෙන 2026 වසරට අදාළ රජයේ සහ බැංකු නිවාඩු දින ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.May 31, 202512:08 PM2026 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දින මෙන්නරාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් එළැඹෙන 2026 වසරට අදාළ රජයේ සහ බැංකු නිවාඩු දින ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.May 31, 202512:08 PMරැකියා වෙළෙඳපොළට AI බලපෑමපරිගණක තාක්ෂණයේ උසස් මට්ටමක් වන AI නැත්නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පරිගණක ක්ෂේත්රයේ රැකියා රැසක් දැනටමත් අහිමි කර ඇති බව නව අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වේ.May 28, 202503:09 PMරැකියා වෙළෙඳපොළට AI බලපෑමපරිගණක තාක්ෂණයේ උසස් මට්ටමක් වන AI නැත්නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පරිගණක ක්ෂේත්රයේ රැකියා රැසක් දැනටමත් අහිමි කර ඇති බව නව අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වේ.May 28, 202503:09 PMලොකු කුඩා කාගෙත් සිත්ගත් නීමෝ අනතුරේ'නීමෝ' නම් කාටූන් චරිතයට ආදර්ශය වූ 'Clownfish' නමැති මත්ස්‍යා ගැන අනුවේදනීය කරුණු රැසක් පරිසර විශේෂඥයන් පිරිසක් අනාවරණය කරගෙන ඇත.May 23, 202504:02 PMලොකු කුඩා කාගෙත් සිත්ගත් නීමෝ අනතුරේ'නීමෝ' නම් කාටූන් චරිතයට ආදර්ශය වූ 'Clownfish' නමැති මත්ස්‍යා ගැන අනුවේදනීය කරුණු රැසක් පරිසර විශේෂඥයන් පිරිසක් අනාවරණය කරගෙන ඇත.May 23, 202504:02 PMමෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.May 21, 202504:53 PMමෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.May 21, 202504:53 PM