header logo
Vallibel FD
විශේෂාංග
2025 සුමති සම්මාන උළලේදී දෙරණට සම්මාන රැසක්
Jul 15, 202510:09 PM
2025 සුමති සම්මාන උළලේදී දෙරණට සම්මාන රැසක්
Mobitel 1278

30 වැනි සුමති සම්මාන උලෙළ මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

මෙවර සම්මාන උලෙළේදී ඇගයීමට ලක් කරනු ලබන්නේ 2024 වර්ෂයේ ජනවාරි මස 01 වනදා සිට 2024 වර්ෂයේ දෙසැම්බර් 31 වනදා දක්වා සියලු රූපවාහිනි නාලිකා විසින් විකාශනය කරන ලද ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්, රූපවාහිනී වැඩසටහන් හා ටෙලිනාට්‍ය යනාදියයි.

ඒ අනුව වසරේ හොඳම රූපවාහිනී ප්‍රවෘත්තී නිවේදකයා ලෙස අද දෙරණ වෙනුවෙන් භානුක කරුණාරත්න සම්මාන දිනා ගත්තේය.

එසේම 2024 වසරේ කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය ලෙස අද දෙරණ විකාශය කළ යකඩයාට පණදුන් කැලෑ වැද්දා වෙනුවෙන් නදුන් අබේරත්න සම්මානයට පාත්‍රවිය.

වසරේ හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන ලෙස සම්මාන හිමිවූයේ රංජීවනී බැද්දේවිතාන නිෂ්පාදනය කළ මිස්සක පව්ව වැඩසටහනය.

මීට අමතරව ඩිජිටල් මාධ්‍ය අංශයේ හොඳම අධ්‍යාපනික වැඩසටහන ජීවිතයට විද්‍යාව වැඩසටහන වෙනුවෙන් කේ.සී.සාරංග සම්මානයෙන් පිදුම් ලැබීය.

ඩිජිටල් මාධ්‍ය අංශයේ හොඳම කාලීන වැඩසටහන ලෙස ADA DERANA EDUCATION වෙනුවෙන් සාම්ප්‍රදායික රටාවෙන් මිදී රජරට සරසවියෙන් කළ සර්කෝනියම් පර්යේෂණය සහ විද්‍යාත්මක දායකත්වය පිළිබඳ වැඩසටහන වෙනුවෙන් දයාන් පතිරණ සම්මාන දිනාගත්තේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්